(ලහිරු හර්ෂණ)
විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතා පා ගමන හේතුවෙන් මේ වන විට පාර්ලිමේන්තු මාර්ගය පාර්ලිමේන්තු වට රවුමෙන් වසා දමා තිබේ.
පොලිස් මාර්ග බාධක යොදා මාර්ගය මුළුමනින් වසා දමා ඇති අතර ප්‍රදේශයේ අධික මාර්ග තදබදයක් පවති.
පොලීසිය, කැරලි මර්ධන ඒකකය යොදවා ආරක්ෂාව තර කර ඇති අතර ජල බවුසර්ද ගෙනවිත් තිබේ. සිසුහු දහකට අධික සංඛ්‍යාවක් මේ සඳහා එක්ව සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාජාතයින්ට එලව එලව ගහන්න ඕනේ
තමුන්ගේ කෙනෙක් හිටියා නම් ඔහොම කියනවද..?