IMG-LOGO

පාර්ලිමේන්තුවේ ගින්න නිවයි

( සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු )
 
පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ  මීට සුළු මොහොතකට පෙර  ඇති වු ගින්නක්  නිවා දැමීමට පාර්ලිමේන්තු  ගිනි  නිවීමේ  අංශය කටයුතු  කළේය.

බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම මහතාගේ  නිල කාමරයේ   වායු සමීකරණයේ මෙම ගින්න හටගෙන තිබු අතර  එහි දෝෂයක් හේතුවෙන් මෙසේ සිදු වන්නට ඇතැයි පොලීසිය සඳහන් කළේය.

විනාඩි 20 ක පමණ කාලයක් ඉතා සුළු  ගින්නක් පැවැති අතර මෙයින් කිසිවකුටත් හානි සිදු වී නැතැයි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය  පැවසීය.


ගින්න නිවා දැමුවද මේ වන  විට පාර්ලිමේන්තු සංකීර්ණයේ දැඩි නොසන්සුන්තාවයක් පවති.



අදහස් (12)

පාර්ලිමේන්තුවේ ගින්න නිවයි

sachith Wednesday, 09 May 2018 07:47 AM

අහිංසක මිනිස්සුන්ට හැමදාම ගිනි දෙන කට්ටියට මේ වගේ පොඩි ගින්නක් දකිනකොටත් බය ඇති. දන්නවනේ කරලා තියෙන පව්...

:       2       46

ROSHAN Wednesday, 09 May 2018 07:56 AM

ගින්න නිමුවේ අපරාදේ ඔක්සිජන් දෙන්න තිබුනේ... රටට හොඳකාලයක් උදාවෙනවා සිකුරුයි.

:       0       38

Thennakoon Wednesday, 09 May 2018 07:56 AM

ඔක්කොමල ඇතුළේනම් දොරවල් ලොක්කරලා තියන්න තිබුණේ.

:       3       62

සේනක Wednesday, 09 May 2018 07:56 AM

අයියෝ යුද්ධයක් තියෙන කාලෙදිවත් කර ගන්න බැරි උන වැඩේ, ඇයි ස්වභාවික උන වෙලාවේ ගින්න නිවලා දැම්මේ. ඒ කියන්නේ අපේ දේශපාලන හොරුන්ට තාව ආයුෂ තියනවා වගේ. අනේ රටේ සාමාන්‍ය ජනතාව ගැවසෙන තැනක උනානම් ගිනි නිවන හමුදා පැයකටවත් එන්නෙ නෑ.

:       0       71

arschfikaa Wednesday, 09 May 2018 08:03 AM

අපරාදේ ගින්න නිවාපු එක, මුළු පාර්ලිමේන්තුවම ගින්නෙන් අලුවෙලාම යනදී තිබුනේ,රටට විශාලා සෙතක්වෙන්නට ඉඩක් තිබුණ ,නමුත් මෙරටේ ජනයා මහා අභාග්‍යවන්තයි...

:       1       52

sam Wednesday, 09 May 2018 08:21 AM

පව් කරන අය භය වෙලා

:       0       31

Ananda Wednesday, 09 May 2018 08:40 AM

ඕක සම්පූර්ණයන්ම පිච්චිලා අලුවෙලා ගියානම් හරි. ඕකේ ඉන්න හරක් ගාලත් එක්කම...

:       1       56

Samira Wednesday, 09 May 2018 09:13 AM

අපරාදේ නිව්වේ හෙන ගහන්න ඕනේ නිවපු අයට...

:       1       129

Raveendra Wednesday, 09 May 2018 10:29 AM

ගින්නත් මේ 225ටම සාධාරණය ඉෂ්ඨ කරලා නැහැනේ...

:       0       27

ranjan Wednesday, 09 May 2018 10:35 AM

බලගතු අපරාධකරුවන්ට නීතියෙන් ගැලවෙන්න පුළුවන්. ලොකු ලොක්කන්ට හිල් තිබෙන නිසා. ස්වභාව ධර්මයෙන් නම් බේරෙන්න බැහැ. අපරාධ කරපු දේශපාලකයින් ගොඩකට මරණ දඩුවම දීලා තියෙනවා. පරිස්සෙමෙන් !!

:       0       6

Upali Wednesday, 09 May 2018 11:01 AM

ගින්න නිවුනේ නම් එය ජාතියේ අවාසනාවට සිදු වූ දෙයකි.

:       0       17

Bamunuarachchi Saturday, 12 May 2018 12:05 AM

අනේ අපරාදේ ගින්න නිව්වේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 140 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 676 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site