(ජයමාල් චන්ද්‍රසිරි)
පර්පෙචුවෙල් ටෙෂරීස් සමාගමෙන් සහ ඊට සම්බන්ධ වෙනත් සමාගම්වලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා රාජ්‍ය නිලධාරීන් අල්ලස් ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් පැමිණිලක් කිරීම සඳහා රාවණා බලය සංවිධානයේ මහ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ ඊයේ (11) කොළඹ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණියහ.



COMMENTS
නිකම්ම ෂෝ එකක්. නම් ගම් හරියට හොයාගෙන ඉදිරිපත් කොලොත් තමා වටිනාකම තියෙන්නේ. නැතිනම් ඉතින් නිකම්ම තවත් දේශපාලන ගුන්ඩුවක්...
බොහොම හොඳයි...
ලංකාවේ දේශපාලනය සහ මාධ්‍ය මඟින් තමන්ට අවශ්‍ය දේවල් පමණක් ප්‍රචාරය කරමින් ජනමතය නිර්මාණය කිරීමේ අලුත්ම කලාව මේ ප්‍රවෘත්තියෙන් මනාව පැහැදිලිවෙයි. දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා ලබාගන්නා " ආධාර" අල්ලස් ලෙසට දැන් මහජනයා අතර ප්‍රචලිත කිරීම ආරම්භ කර ඇත. "බැඳුම්කර" කියන්නේ "මහ බැංකු කොල්ලය" ලෙසට සාර්ථකව සමාජගත කිරීමට මාධ්‍ය සමත්වී ඇත. සියලුම දේශපාලන පක්ෂවල අරමුදල් සඳහා මුදල් මෙන්ම වෙනත් අන්දමට උපකාර කර ඇත්තේ පර්පෙචුවෙල් සමාගම පමණක් නොවුවත් දැන් රට පුරාම සාමාන්‍ය ජනතාවගේ හිතට කාවැදී ඇත්තේ දේශපාලන පක්ෂ වලට මුදල් දී ඇත්තේ ඇලෝසියස් පමණක් බවත් එය " අධාරයක්" නොව " අල්ලසක්" බවටත්ය. අද සිදුවී ඇත්තේ මහා පරිමාණයේ හොරු පිළිබඳ සියලුම දෙනාට අමතක කරවීමට හැකි වීමයි. මේ අන්දමට ගියොත් ලංකාව කිසිදාක හදන්න පුළුවන් රටක් නොවනු ඇත.
බුදුන් වහන්සේ පීතෘඝාතක අජාසත් රජුටත් සමාව දුන්නා. පලි ගැනීම බුදු දහමේ නැහැ. ඉක්මණට නිවන් මග යන්න ක්‍රමයක් හදාගන්න. පව් පුරවන්නේ නැතිව...
රටක ලෝකයක ආගම තියෙන්නේ අධිකරණයට උඩින්. මිනිසා විසින්ම අනාදිමත් කාලයක සිට ගොඩනගාගත් නීති පද්දතියක අඩුපාඩු තියෙන්නට පුළුවන්. ඒනිසා මිනිසා විසින්ම නීති කලින් කලට අඩු වැඩි තරමින් සංසෝධනයකට ලක් කරනවා. බුදු දහම සියලු කල්හි සත්‍යයක් . එබැවින්, එවැනි උතුම් දහමක භික්ෂුන් වහන්සේ නීතිය ඉදිරියට නොගොස්, තම සිල් බලය යොදවා ප්‍රශ්නයට විසඳුමක් දුන්නානම්, උන්වහන්සේලාට ලෝකයම නමස්කාර කරාවි නේද ?
මේ ගොල්ලන්ගෙ පෙට්ටගම ඇවිස්සුවොත්, අරගත්ත සල්ලි, වාහන කේස් උඩට එයි මනන්කල්පිත රජකුගේ නමින් මේ අය කරන විකාරවලට මටනම් එපාවෙලා.
හාමුදුරුවෝ අංගුලිමාල දමනය ආදර්ශයට අරගෙන දේශපාලකයොයි ඉහල රාජ්‍ය පැලැන්තියයි මට්ටු කරන්න හිතනවා ඇති නමුත් දැන් කාලේ ඉන්නේ තෙම්පරාදු වෙච්චි අර්ජුන් මහේන්ද්‍රන්ලා වගේ කූඩැල්ලෝ කියලා දන්නේ නැතුව ඇති.