ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
ප්‍රතික්ෂේප වු කණ්ඩායම් සමඟ ආණ්ඩු පිහිටුවීමට එක්සත් ජාතික පෙරමුණ සුදානම් නැතැයි සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (9) පැවසීය.
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභානායකවරයා මෙසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙල්ලාම ප්‍රතික්ෂේප ඔබලාව. මහින්දට අඩු වුනේ දෙලක්ෂ පනස්දාහයි දැන් ඉන්නවා ලක්ෂ දහයක් විතර.
එතකොට ජනතාව ප්‍රතික්ෂේප කරපු අයව පස්සේ දොරෙන් අරගෙන ඇමතිකම් දීල ආණ්ඩු පිහිටවපු එක හරිද? මෙහෙමත් ගොන් කතා. මේ වගේ ඇමතිකම් ඕන ගොනෙකුට කරන්න පුළුවන්
ඒක හරි . මහින්දට ලැබුණු චන්ද. ගණන. අඩු වෙලා කියල බලා ගන්න පුළුවන් පහුගිය මැතිවරණ ප්‍රතිපල වලින් . කලින්. තිබුනට වඩා අඩුයි . පාරට බහින්න ගිහින් තව ටිකක් අඩු කර ගත්තා. ලක්ෂ 2 ක් අඩු උනත් 200 ක් අඩු උනත් පරාද තමයි.