
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පයාගල දලුඅත්ත මුහුදු තීරයට ගොඩ ගසා තිබූ රුපියල් කෝටියට ආසන්න කොකේන් අඩංගු පාර්සලයක් අද(22) අලුයම සොයා ගත් බව පයාගල පොලිසිය කියයි .
කොකේන් කිලෝ 1 කට අධික ප්‍රමාණයක් එහි තිබූ බව පොලිස් නිලධාරීයෙක් පැවසීය .
ජලය ඇතුළට නොයෙන ලෙස පාර්සලය ඊයම් කොලයකින් ඔතා තිබූ බව පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි පුදුමයිනේ.. කොකේන් මුහුදෙ හැදෙනවා කියලා. අදමයි දන්නේ. දැන් ඔය පාර්සල් ඔක්කොම පොලිසියටම හම්බවෙන එකනේ පුදුමේ. මට නම් පේන්නේ මේ හොරා පොලිස් නාට්‍යයේ පිටපතේ කොතන හරි අවුලක් තියෙනවා වගේ... හරියටම ගලපාගන්න බැරි වුණොත් ආයුධ පෙන්නන්න ගිහින් හරි ඉවර කරයි.