IMG-LOGO

පුද්ගල ඝාතනයක් කළ අයෙක්ට වසර 26කට පසු මරණ දඬුවම්


(මනෝප්‍රිය ගුණසේකර )


මීට  වසර 26 ට පෙර මාලිගාවත්ත ප්‍රදේශයේදී  වෙඩි තබා පුද්ගලයකු ඝාතනය  කර  ඔහු ගෙල පැළැදි  රන් මාලය කොල් කා  පලා යාමේ චෝදනාවට වරදකරු වු පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා  මරණිය දණ්ඩනය නියම කළේය.


මරණීය දණ්ඩනයට අමතරව වසර 10 කදී  වසර 40 ක සිර දඬුවම් නියම කර  ඒ වසර 10 කාලයක් තුළ ගෙවී යන පරිදි ක්‍රියාත්මක කිරීමටද   නියෝග කළ විනිසුරුවරයා රුපියල් 40000 ක  දඩයකටද ඔහු යටත් කළේය.


මෙලෙස  දඬුවම් නියම වුයේ මීගමුව කොච්චිකඩේ පදිංචි මලිත් ද සිල්වා නැමැත්තකුටය.
 



අදහස් (3)

පුද්ගල ඝාතනයක් කළ අයෙක්ට වසර 26කට පසු මරණ දඬුවම්

බද්රානි Monday, 14 May 2018 06:42 AM

මිනීමැරුමකට මෙතරම් ඉක්මණින් තීන්දුවක් දීම ගැන අපි ආඩම්බර වියයුතුයි. ලෝකයේ සියලු රටවල් අපේ රටේ නීතිය ක්‍රියාත්මක වීමේ ක්‍රමය ගැන ආදර්ශයක් ගත යුතුයි. ඒ වගේම මරුණු පුද්ගලයාටම නැවත ඉපදී, නීතීඥයෙකු වී තමන්ගේම නඩුවට පෙනී සිට සාධාරණයක් කරගැනීමට සාධාරණ කාලයක් ගරු අධිකරණය විසින් ලබාදී තිබෙනවා.

:       0       612

sirimal Monday, 14 May 2018 07:06 AM

ඔය තියෙන්නේ නඩුවක් ඇදෙන කාලය ගැන හොඳ නිදර්ශනයක්... දේශපාලන දූෂිතයින්ට දඬුවම් දෙන්න වෙන්නෙත් ඔහොම්ම තමා. ආණ්ඩු නම් කීයක්ද ඉතින්?

:       0       252

සතයපාල Monday, 14 May 2018 08:26 AM

ලංකාවේ අධිකරණ පද්ධතිය කොතරම් අකාර්යක්ෂම හා අසංවිධානාත්මකද කියා පැහැදිලි වන කාරණයක් මේක... මෙහි වාසිය ඇත්තේ නීතීඥවරුන්ට පමණයි. නඩුවක් වසර විස්සක් තිස්සේ ඇදගෙන යාමෙන් නිවසක් සාදා වාහනයක් මිලදීගෙන දරු මල්ලන්ට උගන්වා අවසන් කරනතුරු නඩුව පැවතීම නිසා පරම්පරාවක්ම ගොඩ...

:       0       60

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 139 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 675 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site