(තරිඳු ජයවර්ධන)
පළාත් පාලන සභික සංඛ්‍යාව සම්බන්ධ ගැසට් නිවේදනයට එරෙහිව අභියාවනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් ඉල්ලා අස්කරගැනීමට පෙත්සම්කරුවෝ එකඟවු බව පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද(30) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙත්සම් ගැසෙව්වේ කව්දැයි පැහැදිලිවේ .
මෙහෙමත් විහිළු. මේ ඇමති තුමාගෙම හේන්චයියෝ දාල චන්දෙ කල් දා ගන්න බැලුව. එත් වැඩේ වැරදුනා මොකද මැකෝ 93 කට නාම යෝජනා බාර ගන්න නිසා. දැන් මැටි කාපු රිලවෙක් වගේ කර කියා ගන්න දෙයක් නැති නිසා හෙන්චයියන්ට කියල නඩුව අස් කරගන්න්වලු.
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ හින්ද ඡන්ද දායකයෝ වන අපි ගොඩ ගියා.
බළලා මල්ලෙන් එළියට පැන්නා..........
අස් කරගන්නනෙක් ඔබතුමාගේම ගෝලයන් පෙත්සම දැම්මේ.................
ඇමතිතුමෝ, නිකන් බබා වෙන්න එපා. ඔබලාට වඩා ජනතාව ඉදිරියෙන් බව විතරක් මතක් කරමි. ඔබට සතුටුද දැන්?
අනුර කුමාර මහතාගේ කියමන සැබෑ වුණා එහෙනම්