IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


පුත්තලමේ කුඩා වැව් කිහිපයක් පිටාර මට්ටමේ

රෝවන් පෙරේරා 
 
වසර දෙකක් පැවති නියඟය හමාර කරමින් 20 වැනි දා   සිට ඇද හැලෙන අධික වැසි සහිත කාල ගුණය හේතුවෙන් කුඩා වැව් රාශියක් පිරී ඉතිරී ගොස් තිබේ.
 
අක්කර අඩි 5400 ක ජලධාරීතාවයක් රඳවන තබ්බෝව ජලාශය ජලය වාන් මට්ටම දක්වා ඉහල ගොස් ඇත.
 
ආපදා කලමණාකරණ ඒකකය සහා වාරි මාර්ග දෙපාර්ථමේන්තුව තබ්බෝව වැවට පහළ කොටසේ ජීවත්වන ජනතාවට ගම්වතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
 
පවතින තත්වය පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා   තබ්බෝව ජලාශයේ වාන් දොරටු ඇති ස්ථානයට පැමිණි වරිමාර්ග, ජල කලමණාකරණ හා ආපදා කලමණාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබංඩාර මහතා පැවසුවේ පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 50 පමණ ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට සිදුවූ බවයි.  ඉදිරි වැසි තත්වය අණුව එය තවත් ඉහළ යා හැකි බවත් පවතින අධීක වැසි සහිත කාලගුණ තත්වය පහව නොගිය හොත් අද මධ්‍යම රාත්‍රිය වන විට තබ්බෝව ජලාශයේ වාන් දොරටු කිහිපයක් විවෘත කිරීමට සිදු විය හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.



අදහස් (2)

පුත්තලමේ කුඩා වැව් කිහිපයක් පිටාර මට්ටමේ

chris Monday, 21 May 2018 07:08 PM

නියගය තියන කන් වැස්ස ඉල්ලල යාතිකා කරනව සීමාවක් නැතුව ,එතකොට වහින්න ගත්තම සීමාවක් නැතුව වහිනවා.මම දැකල නැහැ වැස්ස නවත්තන්න කියල යාතිකා කරනව කව්රුවත් ,මම විතරයි ඒක කරන්නෙ. පොඩ්ඩක් ඒ ගැන හිතල බලන්න.

:       1       0

jerami Tuesday, 22 May 2018 12:27 AM

වහීනෙ නැති වෙන කොට පනයනකන් පොල් ගහනවා වහපිය කියල. දැන් වැස්ස වැඩිවෙලා. පොළ ගහනේ නැතිව වෙන විදියකට වෙන්න දෙනවවනම් ඉවරනේ. එතකොට ගානට වහල ගානට පායනවා නැද්ද මන් අහන්නේ?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 20 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 337 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site