පාකිස්ථානයේ නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මොහොමඩ් ශකඋල්ලා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් ජූනි 12 වැනි දා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ දී සිදුවිය.
ද්විපාර්ශවික වශයෙන් වැදගත් වන ආරක්ෂක කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගන්නා ලද අතර පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන සබඳතා පිළිබඳව ද සිහිපත් කැරිණි. මෙම හමුව අවසානයේ දෙරට අතර සුහදත්වය සංකේතවත් කරමින් සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පකිස්ථාන නාවික හමුදා ප්‍රධානි ලක් එයාර් චීෆ් මාෂල් හමුවෙයි