පාකිස්තානයේ අගමැතිවරයා ලෙස එරට පාර්ලිමේන්තුවේ හිටපු ඛනිජ තෙල් අමාත්‍ය ෂහීද් කඛාන් අබ්බාසි තෝරා පත්කරගනු ලැබ තිබේ.
හිටපු අගමැති නවාස් ෂරීෆ් රාජ්‍ය තනතුරක් දැරීමට සහ පාර්ලිමේන්තුවේ සාමාජිකයකු ලෙස කටයුතු කිරීමට නුසුදුසු යැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමත් සමඟ එරට අගමැතිධුරයේ පුරප්පාඩුවක් ඇතිවිය.
අගමැතිවරයකු තෝරා පත් කරගැනීම සඳහා පාකිස්තාන පාර්ලිමේන්තුව අද රැස්වූ අතර එහිදි පැවැති ඡන්ද විමසීමේදී ඡන්ද 221ක් දිනාගැනීමට හිටපු ඛනිජ තෙල් අමාත්‍ය ෂහීද් කඛාන් අබ්බාසි සමත්විය. ඒ අනුව ලබන වසරේ පැවැත්වෙන මහ මැතිවරණය දක්වා ඇති කෙටි කාලයේදී හෙතෙම අගමැතිධුරය හොබවනු ඇත.
055
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
741
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පකිස්තාන නව අගමැති ෂහීද් කඛාන් අබ්බාසි