(රංජන් කස්තුරි)
නිළධාරින්ගේ හිඟය හේතුවෙන් මහනුවර මහ රෝහලේ එම්.අාර්.අයි ඒකකය අද (14) සම්පුර්ණයෙන්ම නතර වී තිබු බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
මීට අමතරව පේරාදෙණිය මහ රෝහල් සී.ටී. ඒකකය අද ක්‍රියාත්මක නොවූ බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේඛම් ධර්මකිර්ති ඈපා මහතා පැවසිය.
මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යෂවරිය ස්ථානමාරු මණ්ඩල තිරණ ක්‍රියාත්මක නොකිරිමෙන් මෙම ගැටළු සහගත තත්ත්වය උද්ගතව තිබෙන බවද ඈපා මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදියට ජනතාවගෙන් පළි ගැනීම කවද නතර වෙඉද ??