(සමන් විජය බංඩාර)
කොළඹ නුවර ප‍්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප‍්‍රදේශයේ ප‍්‍රධාන මාර්ගයේ බැම්මක් ගිලා බැසීමේ අවදානමක් පවතින බව ප්‍රදේශවාසීහු කියති.
මේ වන විට එම බැම්මේ සිට අඩි තුනක පමණ ප‍්‍රධාන මාර්ගය දෙසට වන්නට වැලි කොට්ට දමා රතු කොඩි දමා අනතුරු සංඥා කර ඇත.
නමුත් බැම්මට පහත කොටසේ ඉරි තැලිම් හා ගල් ගැලවී බැම්ම තරමක් පහත් බෑවුමට ඇලව පවතින නිසා වැලි කොට්ට මගින් පහත කොටසට තාවකාලික පිළියමක් යොදා තිබුණත් මෙම තත්වය ඉදිරි වැසි සහිත කාලගුණ තත්වය හමුවේ අනතුරුදායක තත්වය වැඩි බවද ප්‍රදේශවාසීහු හා රියදුරෝ පවසති.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කෑගල්ල, අඹන්පිටිය මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පහළ කඩුගන්නාව ප‍්‍රදේශය නිරික්ෂණය කරන එම ආයතනයේ නිලධරයා පැවසුයේ අදාල මාර්ගයේ ගැටලූව සම්බන්ධයෙන් අදාල අංශ වලට විස්තර යොමු කර ඇති අතර ඉදිරි කාලයේදි සංවර්ධනය සිදුවනු ඇති බවයි.



2025 දෙසැම්බර් මස 18
570
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නුවර පාරේ බැම්මක් ගිලා බැසීමේ අවදානමක