තරිඳු ජයවර්ධන
නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකුගෙන් හා පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුගෙන් සමන්විත විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් මහනුවර ප්‍රදේශයට පිටත් කළ හැරි බව පොලිස් මූලස්ථානය කියයි.
ඔවුන් සමඟ පොලිස් කණ්ඩායම් තුනක් එම ප්‍රදේශයට පිටත්ව ගොස් ඇත.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ද එම ප්‍රදේශයට පිටත් කර ඇතැයි දැනගන්නට තිබේ.
ප්‍රදේශයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ අරමුණින් පොලිස්පතිවරයා මෙම කණ්ඩායම් පිටත් කර හැරි බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මේ අතර සහකාර පොලිස් අධිකාරීවරයකුගෙන් සමන්වති රහස් පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් මේ වන විටත් විමර්ශන ආරම්භ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තත්වය ඇතිකළ සංවිධානාත්මක බලවේග අත් අඩංගුවට ගෙන අධිකරණය ඉදිරියර පමුණුවන්න රටටම හෙළි කරන්න . එවිට ජනතාව දැනුවත්වේ. එවිට නැවත මෙවන් සිදුවීම් සිදු නොවේ.