රංජන් කස්තුරි
ඉකුත් කාලයේදී දිවයිනේ ප්‍රදේශ ගණනාවකට බලපෑ නියඟය හේතුවෙන් ණය බරින් මිරිකී සිටින පුද්ගලයින්ගේ ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හරින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
ඇතැම් ප්‍රදේශවල ගොවීන් හා වෙනත් පුද්ගලයින් වැඩි පොලී අනුපාත මත ණය ගෙන තිබෙන අතර නියඟය හේතුවෙන් ඔවුන් අසරණතාවයට පත්ව ඇතැයිද එවැනි පුද්ගලයින්ගේ ණය කපා හරින බවද ඇමතිවරයා කීය.
ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නිසිපරිදී න්‍යාමනය වීමක් නොමැති අතර ඒවායින් ණය ලබා ගන්නා පුද්ගලයින් අසරණ තත්ත්වයකට පත්වන බවද මංගල සමරවීර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොවීන්ගේ ණය කපා හරින්න එපා ආණ්ඩුවට පාඩු සිදුවෙයි. ජනතාව පිටින් දමලා බදු අය කරගන්න බොරු අනුකම්පාව
එතකොට ගංවතුරෙන් අසරණ භාවයට පත්වූ පුද්ගලයන්ට ????
කියනවා වගේම කරන්න මහත්තයෝ.
සත්‍යපාල මහත්තයාගේ අදහස අගයමි. බොහෝ දේ අසා ඇත්තෙමි. එහෙත් ප්‍රතිපල ඉතා අල්පය. අනාත වු සියලු දෙනාටම උපකාර සත්කාර ලැබේවායි කරුණාවෙන් පතමි.
පොදුවේ ගත්තාම ගොවීන් අසරණ වෙලා සිටින්නේ හාල් මාෆියාව සහ එළවලු මාෆියාව නිසයි.