(ක ග කරුණාරත්)
හබරණ තූම්බිකුලම පුරාවිද්‍යා රක්ෂිතයට නීති විරෝධී ලෙස ඇතුළු වී නිධන් සෙවීම සහ පුරාවිද්‍යා ස්ථානවලට හානි කිරීමේ චෝදනා වලට වරද පිළිගත් විත්තිකරුවන් 10 දෙනෙකුට රුපියල් 1,10 000 බැගින් දඩ නියම කරන ලෙස කැකිරාව මහේස්ත්‍රාත් දුලාන් වීරවර්ධන මහතා නියෝග කළේය.
ඒ අනුව සැකකරුවන් 10 දෙනාට රුපියල් ලක්ෂ 11කට දඩ නියම කෙරිනි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.