(රංජන් කස්තුරි)
නාඩු වී කිලෝව රුපියල් 38 බැගින් ද සම්බා හා කීරි සම්බා වී කිලෝව රුපියල් 41 බැගින් ද වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගැනීමට ඇමැති මණ්ඩලය තීන්දු කර තිබේ.
මහකන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා රජය විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන අතර මහකන්නයේ වී අස්වැන්න වඩාත් ළුලදායි ලෙස මිලදී ගැනීමට නියමිත බවද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයත් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශයත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd