(රොමේෂ් මධුෂංඛ)
මරාදමන ලද නාගයකු කසල ගොඩකට දමා පිළිස්සීමට යාමේදී එම කසල ගොඩේ තිබූ පුපුරණ ද්‍රව්‍යයක් පිපිරී යාමෙන් පුද්ගලයකු පුනරීන් කිරාංචිහී දී මිය ගොස් ඇතැයි පුනරීන් පොලීසිය කියයි.
යුද සමයේදී වළ දමන ලද බොම්බයක් හෝ පුපුරණ ද්‍රව්‍යයක් අදාළ ස්ථානයේ තිබී ගිනි සැරට පුපුරා යන්නට ඇති බවට පොලිසිය සැක කරයි.
ඔහු පුනරීන් රෝහලට ඇතුළත් කරනු ලැබූවත් ඒ වන විටත් මිය ගොස් සිටි බව කියැවේ
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
නාගයකු පුච්චන්න ගොස් අයෙක් මරුට
ravi Thursday, 16 November 2017 06:42 AM
" මරාගෙන මැරෙන නාගයෙක් " වෙන්නැති...
narda Thursday, 16 November 2017 07:07 AM
කල කල දේ පල පල දේ තමයි
budiThursday, 16 November 2017 07:45 AM
"කල කල දේ පල පල දේ තමයි" වගේ ඒවා මෙම සිදුවීමට නොගැලපෙයි. හැබැයි නයෙක් පොළඟෙක් දැක්කොත් මැරිය යුතුයි. වගේ සංකල්ප වලින් මිනිස්සුන්ව නිදහස් විය යුතුයි.
ravin Thursday, 16 November 2017 07:26 AM
තව කොච්චර සොයා නොගත් පුපුරන ද්‍රව්‍ය මේ පළාත්වල ඇතිද ?
පිටිගල මිලානෝ Thursday, 16 November 2017 08:30 AM
නාග සාපය කියන්නේ මේකටයි. නයෙක් මැරුවොත් හත් දෙනෙක් ඇවිල්ලා දෂ්ට කරනවා.
Nandalal DE SILVA - FranceThursday, 16 November 2017 12:13 PM
මිලානෝවලද? එහෙත් නයි ඉන්නවද ? අපේ රටේ වයසක උදවියවත් ඔය වගේ මෝඩ කතා කියන්නේ නැහැ, මල්ලි !!
NimalSaturday, 18 November 2017 05:52 PM
නයි කයිද? රෝස්පාන් කියලා කිව්වලු මිලානෝ...
AjithFriday, 17 November 2017 12:21 AM
පව් බං. අපහස කරනව කියල ඔහොමත් අපහස කරනවද? පිටිගලට එයාගෙ සිහිනය බලන්න ඉඩහරින්න.
Nandalal DE SILVA - FranceFriday, 17 November 2017 09:40 AM
අපෝ මම එයාට හීනෙකින්වත් අපහාස කරා නෙවෙයි. තත්වයේ යථාර්තය මේ මනුස්සයාට පහදා දුන්නා පමණයි !
kiriyavathiMonday, 20 November 2017 07:09 PM
පිටිගල තරම් නයි අරින මනුස්සයෙක් මම නම් දැකලා නැහැ.
ferna Thursday, 16 November 2017 10:41 AM
මේකේ වගකීම බාරගන්න නැද්ද කවුරුත්? මේවත් යුද අපරාධ තමයි... කෝ මේ එල්.ටී.ටී.ඊ. සහෝදරයා්...?
සෙනෙවි Saturday, 18 November 2017 11:09 PM
මේක අහඹු සිදුවීමක් මිස කිසිදු හාස්කමක් වැනිදෙයක් නොමැත.මෙහෙම නොවන නයින් පුළුස්සන සිද්ධි නැතිද? කොහොම උනත් කරපු වඩේ වැරදියි. නයින් මරා නයින් වඳකල නොහැක.............