අමදෝරු අමරජීව
නැගෙනහිර විශ්ව විද්‍යාලයට අයත් ත්‍රිකුණාමලයේ පිහිටි සන්නිවේදින හා ව්‍යාපාර අධ්‍යයනය පීඨ සඳහා 2016/17 අධ්‍යයනය වර්ෂයට නවක සිසුන් ඇතුළත් කර ගැනීම දින නියමයක් නොමැතිව කල් දැමු බව මණ්ඩපාධිපති වී.කනකසිංහම් මහතා පැවසිය.
නවක සිසුන් ඇතුළත් කරගැනිම ලබන 5 වැනි දා (හෙට) නියමිතව තිබු අතර මෙම පීඨවල දැනට අධ්‍යයනය කටයුතු වන නිරත සිසුන් ආරම්භ කර ඇති අඛණ්ඩ පන්ති වර්ජනය සැළකිල්ලට ගෙන පාලනාධිකාරිය මෙම තීරණයට එළඹ තිබේ.
නවක සිසුන් ඇතුළත් කරගන්නා දිනය පසුව දැනුම් දීමට බලධාරින් තිරණය කර තිබේ.
2025 දෙසැම්බර් මස 30
104
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
366
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නැගෙනහිර සරසවියේ නවක සිසුන් බඳවා ගැනීම කල් යයි