(සිරංගිකා ලොකුකරවිට)
රුසියාවේ නැගෙනහිර සයිබීරියා පළාතේ මිර් නමින් හැඳින්වෙන දියමන්ති ආකරයක ඇතිවූ ජලගැලීමක් හේතුවෙන් අට දෙනකු අතුරුදන් වී ඇති බව වාර්තා වේ.
ආකරය පතුළේ ජල පොම්පයක සිදුවූ කාන්දුවීමක් හේතුවෙන් මෙම ජල ගැලීම සිදුවී ඇති බවත් එම අවස්ථාවේ පතළේ සේවය කරමින් සිටි 133දෙනෙක් පමණ බේරාගත් බවත් බලධාරීහු පවසති.
කිමිදුම්කරුවන් යොදාගෙන අතුරුදන් පුද්ගලයන් සෙවීමේ කටයුතු සිදුකරන අතර ඔවුන් සිරවී සිටින ප්‍රදේශය නිශ්චිතව හඳුනාගෙන නොමැති නිසා සෙවීමේ කටයුතු අසීරු වී ඇති බව පතල් සමාගමේ හිමිකරුවන් පවසා ඇත.
මිර් රුසියාවේ තිබෙන විශාලම දියමන්ති ආකර වලින් එකකි.

(ද ගාඩියන් පුවත් ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 04
277
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
408
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නැගෙනහිර සයිබීරියාවේ ජලගැලීමකින් 8 ක් අතුරුදන්