ඉන්ධන නැව අල්ලා ගත්තාට රුසියාවෙන් ඇමෙරිකාවට විරෝධය රුසියානු ධජය යටතේ යාත්‍රා කළ මරිනෙරා නම් ඉන්ධන ප්‍රවාහන නෞකාව උතුරු අත්ලාන්තික් මුහුදේදී ඇමෙරිකානු හමුදා සිය භාරයට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය... 39 minutes ago
Y Sanath · 1 hour ago අපි 12 පංතියේ හිටිය කාලේ දවසක් ක්ලාස් කට් කරලා නකල්ස් කන්ද නැග්ගා. උදේ 8ට පටන් ගත්ත දවල් 12 වෙනකොට මුදුනටම නැග්ගා. අර ගෙනගිය කෑම කාලා බහින්න යනකොට මුළු කන්දම මීදුමෙන් වැහුණා. අඩි 5 කට දුරින් හිටිය යාළුවන්වත් අඳුරගන්න බැරි තරමට මීදුම ඝනට තිබුණා. අපි කන්ද උඩ අතරමං වුණා. කොච්චර ඇවිද්දත් බහින්න තැනක් තිබුණේ නැහැ. අන්තිමේදී ලොකු ගස්වල මුදුනට නැගලා තමයි බිමට බැස්සේ. අපිට පාරක් සොයාගන්න පුළුවන් වුනේ හවස 6ත් පහුවෙලා. ඒ වෙනකොට බහින්න හිතුවතැන පහුකරලා කිලෝමීටර 10ක් විතර ගිහිල්ලා තිබුණා. මගේ සපත්තු, මේස් ගලවලා බැලුවම කූඩැල්ලෝ 20ක් විතර එල්ලිලා ලේ බොනවා. Reply 0
Y naradha · 1 hour ago මෙවැනි ගමනක් යාමේදී හොඳින් "චාර්ජ්" කරන ලද ජංගම දුරකථන කිහිපයක් ගෙනයා යුතුයි. අද සමහර දුරකථන වලින් තමන් සිටින ස්ථානයේ "ඛණ්ඩාංක" සොයාගත හැකියි. එවැනි දත්ත පොලිසියට දැන්වීමෙන් තමන් අතරමන් වී සිටින ස්ථානය පිළිබඳව සෙවීම් කණ්ඩායම්වලට හෝඩුවාවක් සොයාගත හැකියි. Reply 0
Y පිටිගල මිලානෝ · 1 hour ago විවිධ අය,.. විවිධ අවශ්‍යතාවන් සඳහා මේ කැලේ ඇතුළටම යනවා. සමහර අය රංචු පිටින්ම ඝන කැලය ඇතුලටම යනවා. කාටවත් නොපෙනෙන්න විනෝද වීමෙන් පසුව පැමිණි පාර පවා අමතක වෙනවා. ඉන්පසු හමුදා නිලධාරීන් යොදවන්න ඕනේ මේ අයව හොයන්න. Reply 0
COMMENTS
අපි 12 පංතියේ හිටිය කාලේ දවසක් ක්ලාස් කට් කරලා නකල්ස් කන්ද නැග්ගා. උදේ 8ට පටන් ගත්ත දවල් 12 වෙනකොට මුදුනටම නැග්ගා. අර ගෙනගිය කෑම කාලා බහින්න යනකොට මුළු කන්දම මීදුමෙන් වැහුණා. අඩි 5 කට දුරින් හිටිය යාළුවන්වත් අඳුරගන්න බැරි තරමට මීදුම ඝනට තිබුණා. අපි කන්ද උඩ අතරමං වුණා. කොච්චර ඇවිද්දත් බහින්න තැනක් තිබුණේ නැහැ. අන්තිමේදී ලොකු ගස්වල මුදුනට නැගලා තමයි බිමට බැස්සේ. අපිට පාරක් සොයාගන්න පුළුවන් වුනේ හවස 6ත් පහුවෙලා. ඒ වෙනකොට බහින්න හිතුවතැන පහුකරලා කිලෝමීටර 10ක් විතර ගිහිල්ලා තිබුණා. මගේ සපත්තු, මේස් ගලවලා බැලුවම කූඩැල්ලෝ 20ක් විතර එල්ලිලා ලේ බොනවා.
මෙවැනි ගමනක් යාමේදී හොඳින් "චාර්ජ්" කරන ලද ජංගම දුරකථන කිහිපයක් ගෙනයා යුතුයි. අද සමහර දුරකථන වලින් තමන් සිටින ස්ථානයේ "ඛණ්ඩාංක" සොයාගත හැකියි. එවැනි දත්ත පොලිසියට දැන්වීමෙන් තමන් අතරමන් වී සිටින ස්ථානය පිළිබඳව සෙවීම් කණ්ඩායම්වලට හෝඩුවාවක් සොයාගත හැකියි.
විවිධ අය,.. විවිධ අවශ්‍යතාවන් සඳහා මේ කැලේ ඇතුළටම යනවා. සමහර අය රංචු පිටින්ම ඝන කැලය ඇතුලටම යනවා. කාටවත් නොපෙනෙන්න විනෝද වීමෙන් පසුව පැමිණි පාර පවා අමතක වෙනවා. ඉන්පසු හමුදා නිලධාරීන් යොදවන්න ඕනේ මේ අයව හොයන්න.