(ඉන්දිකා රාමනායක)
ධීවර කටයුතු සදහා මඩකලපුව එරාවුර් ප‍්‍රදේශයෙන් මුහුදු ගොස් සිටියදී අයහපත් කාලගුණය හේතුවෙන් අතුරුදන්ව සිටි කුඩා ධීවර යාත‍්‍රා (ඩිංගි බෝට්ටු) 19 අද (24) සවස නිරුපද්‍රිතව යළි ගොඩබිම වෙත පැමිණි බව නාවික හමුදාව කියයි.
අයහපත් කාලයගුණ තත්ත්වය මත නියමිත වෙලාවට මෙම පිරිසට ගොඩබිම වෙත පැමිණීමට නොහැකිව ඇතැයි පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd