IMG-LOGO

දේශපාලන පලිගැනීම්වලට ලක් වුවන්ට වහා විසඳුම් දෙන්නයි අගමැතිගෙන් නියෝග

( නිමල කොඩිතුවක්කු)   

මෙතෙක් විසඳුම් ලැබී නොමැති දේශපාලන පලිගැනීමට ලක් වුවන් සඳහා වහා විසඳුම් ලබා දීමට කටයුතු කරන්නැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත නියෝග කර තිබේ.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආර්ථික කටයුතු වලට  සම්බන්ධ අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් සමග පැවති සාකච්ඡාවකදී මෙම පියවර ගත් බව ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය  අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය.

ඒ අනුව දේශපාලන පලිගැනීම් වලට ලක්ව විසඳුම් ලැබී නොමැති පිරිස් සදහා ඉතා කෙටි කාල සීමාවක් තුල විසදුම් ලබා දෙන ලෙසද අග‍්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදුන් බව අමාත්‍යවරයා සදහන් කරයි.
මෙම වැඩපිළිවෙල පිළිබඳ නිරන්තර අධීක්ෂණයක් සහ ප‍්‍රගති සමාලෝචනයක් සිදු කරන ලෙසද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එහිදී උපදෙස් ලබාදී තිබේ.



අදහස් (4)

දේශපාලන පලිගැනීම්වලට ලක් වුවන්ට වහා විසඳුම් දෙන්නයි අගමැතිගෙන් නියෝග

Shane Thursday, 17 May 2018 12:29 PM

දැන් තාම ඕවා කියව කියවා ඉන්නවා.

:       0       0

rasika Thursday, 17 May 2018 08:34 PM

අර බුද්ධි අංශයේ නිලධාරීන් ටික නිදහස් කරලා ඉන්න. දේශපාලන පලිගැනීම් ඒවා. රට බේරගත්ත නිලධාරීන් ඔක්කොම හිරකරනවා. තාම හිරේ හැබයි එක නඩුවක් වත් ඔප්පු කරලා නැහැ.

:       0       222

RaveendraFriday, 18 May 2018 03:34 AM

හා හා ඔබ මේ අපහස කරන්නේ මුළු ලෝකෙම ඉන්න " මන් ...." බුද්දිමතුන්ගෙන් එක්කෙනෙකුට නේද ??? මේ අයගේ තීරණ නිතරම රටේ දියුණුවට , ආරක්ෂාවට බව ඔබ "නොදන්නේහුද" ??? මහා බැංකුවත් "නැත්තටම නැතිවෙන්න" බිමටම සමතලා කලේ මේ ගොයියා නොවේද ? ඉතින් එහෙව් වැදගත් හාදයකුට වැදගත් විදියට " දියවන්න ඔයේ අම්බරුවන් ලෙස " ආමන්ත්‍රණය කිරීම ඔබගේ යුතුකමක් නොවේද ??

:       0       3

dhamneth Friday, 18 May 2018 01:23 AM

වැඩේ කෙරෙන්නනම් නිරන්තර අධීක්ෂණය හා ප්‍රගති සමාලෝචන කල යුත්තේ ගරු අගමැතිතුමාමයි. මේක වෙන කාටවත් පවරා හරියන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 119 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 663 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site