(ජුඩ් සමන්ත)
වයස අවුරුදු 13 ක් වන පිරිමි දරුවෙකුව අපයෝජනයට ලක් කර ඇති 68 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මාදම්පේ පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිගුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු මාදම්පේ ප්‍රදේශයේ විහාරස්ථානයක ආවතේව කටයුතු කර ඇති අයෙකු බවට හෙළි වී ඇත.
විහාරස්ථානය අසලින් පුද්ගලික පන්තියක් සඳහා දරුවා ගමන් කරමින් සිට ඇත. එම අවස්ථාවේදී සැකකරු දරුවාව විහාරස්ථානයට කැඳවා අපයෝජනය කර ඇති බව මූලික විමර්ශන වලදී හෙළි වී තිබේ.
සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
දරුවා අපයෝජනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට