IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දයා ගමගේ ගෙනා යෝජනාවක් කැබිනට් රැස්වීමේදී විසිවෙයි

(අජන්ත කුමාර අගලකඩ)

වැඩිහිටි සුබ සාධානය සඳහා වෙනම ලොතරැයියක් හඳුන්වාදීමට සමාජ සුබ සාධන හා ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අද (31) කැබිනට් රැස්වීමේදී ප්‍රතික්ෂේප වී ඇතැයි වර්තා වේ.

වැඩිහිටියන් සඳහා වෙනම ලොතරැයියක් හඳුන්වාදීමට මුදල් ඇමති මංගල සමරවීර මහතා විරෝධය පළ කිරීම හේතුවෙන් එම යෝජනාව ප්‍රතික්ෂේප වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය හා ජාතික ලොතරැයි මණ්ඩලය මගින් දැනටමත් ලොතරැයි 10ක් වෙළඳපොළට නිකුත් කෙරෙන බැවින් අලුතින් ලොතරැයියක් හඳුන්වාදීමේ අවශ්‍යතාවක් නැතැයි මුදල් අමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

වැඩිහිටි සුබ සාධානය සඳහා වැඩපිළිවෙලක් සකස් කරන්නේ නම් එම ලොතරැයි අතරින් ක්‍රමවේදයක් සකසනවා මිස අලුතින් ලොතරැයියකට යා නොහැකි බවද  ඇමැති සමරවීර මහතා ප්‍රකාශ කර ඇතැයිද පැවසේ.

 



අදහස් (2)

දයා ගමගේ ගෙනා යෝජනාවක් කැබිනට් රැස්වීමේදී විසිවෙයි

Ratnamalala Wednesday, 01 August 2018 01:39 AM

අපරාදේ... යෝජනාව ගෙනෙන්න තිබුණේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ සුබසාධනය පිණිස කියලා. එහෙම වුනානම් කතා දෙකක් නැහැ. ඉදිරිපත් කරපු ගමන්ම අනුමත වෙනවා.. වැඩිහිටියෝ වගේද මැති ඇමැතිවරු...

:       0       2

Hafeel Wednesday, 01 August 2018 08:21 AM

ලොතරැයි කියනකොට රවී කරුණානායක තමයි මතක් වෙන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site