ඩී කේ රත්න
දියතලාව කහගොල්ල ප‍්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් තුල පුපරා ගිය ජීව අත්බෝම්බය රැගෙන ආ බවව සැකකරන යුද හමුදා සාජන් මේජර්වරයා දියතලාව මූලික රෝහලේ සිට බදුල්ල මහ රෝහලට මාරු කර යවා තිබේ.
ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර බන්ධනාගාර නිළධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
බදුල්ල බන්ධනාගාර නිලධාරීන්ගේ ඉල්ලීමකට අනුව මෙම සැකකාර යුද හමුදා සාමාජිකයා බදුල්ල මහ රෝහලට මාරුකර යවා ඇත. බදුල්ල මහ රෝහලේ දී බන්ධනාගාර නිළධාරීන්ගේ ආරක්ෂාව යටතේ ප‍්‍රතිකාර ලබා දීම ආරම්භ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රණවිරුවා ඇයි වැඩකට නැති බෝම්බයක් සාක්කුවේ දාගෙන ආවේ? මොන තරම් භයානක වැඩක්ද?
මම මේ කතාව විශ්වාස කරන්නේ නැහැ. සාජන් මේජර් කියන්නේ බෝම්බයක් හොදට දන්නා කෙනෙක්. අනික මොන එකකටද එළියේ ඉදන් ඇතුලට බෝම්බයක් ගෙනියන්නේ.