(සමන් පාලිත නානායක්කාර)
දියතලාව රංජල්ලාව හා මැණික්කන්ද ප්‍රදේශ හරහා අද (27) හමා ගිය දැඩි සුළඟකින් එම ප්‍රදේශයේ නිවාස හා යුද හමුදා නිල නිවාස ඇතුළු ගොඩනැගිලි 25කට පමණ දැඩි හානි සිදුවී ඇතැයි හපුතලේ ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් මහතා පවසයි.
දැඩි සුළං සමඟ ධාරානිපාත වර්ෂාවක් ද පතිත වූ බවත් නිවෙස් රැසක් මතට ගස් කඩා වැටී ඇති බවත් ඒ මහතා කියයි.ඉන් කිසිවකුටත් හානි වී නැතැයි ද ලේකම්වරයා ප්‍රකාශ කරයි.
හානියට පත් නිවෙස් වල පිරිස් ඥාති නිවෙස්වලට ගොස් ඇත.
2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
740
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
දියතලාවට තද සුළං-නිවාස 25කට හානි