IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


දෙමෝදර ජල ව්‍යාපෘතිය විවෘත කෙරේ

(ප්‍රසාද් රුක්මල් සහ ප්‍රසන්න පත්මසිරි)

පවුල් 16000කට ජලය සපයන බදුල්ල දෙමෝදර ජල ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) විවෘත කෙරිණි.

මෙම ජල ව්‍යාපෘතියට ශ්‍රී ලංකා රජයේ හා ඇමෙරිකානු ණය අධාර යටතේ රුපියල් මිලියන 11880ක මුදලක් වැය කර තිබේ.

මේ අතර බදුල්ල සේනානායක පිටියේ ඉදිකළ නව රථගාල ද ජනපති අතින් අද විවෘත කෙරිණ.

ඒ සදහා ඌව පළාත් සභාව රුපියල් මිලියන 100ක් වැයකර තිබෙන අතර මෙහි රථවාහන 200ක් නැවැත්වීමට පහසුකම් තිබේ.

ඌව පළාත් සභාවේ ආයතන සදහා උපාධිධාරී හා කළමණාකාර සහකාර  නව පත්වීම් 320ක් ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවිය.
(ඡායාරූප-ප්‍රසාද් රුක්මල‍්)

(ඡායාරූප- ප්‍රසන්න පත්මසිරි)



අදහස් (4)

දෙමෝදර ජල ව්‍යාපෘතිය විවෘත කෙරේ

dias Wednesday, 27 September 2017 09:19 AM

වැඩ කරන හැටි පේනවා නේද? අපේ ජනාධිපතිතුමාට ජයවේවා.!!!

:       268       59

arunalu Wednesday, 27 September 2017 10:31 AM

මිලියන 100ක් වියදම් කරලා හදපු පිට්ටනියේ නවත්තන්න පුළුවන් වාහන 200යි. මට නම් හිතෙන්නේ ගාන හුඟක් වැඩියි වගේ...

:       8       163

daham Wednesday, 27 September 2017 10:54 AM

මේකට මුල් ගල් තිබ්බේ කවද්ද?

:       119       263

athuraWednesday, 27 September 2017 01:42 PM

ඔබ තුමා හිතන විදිහට පහුගිය ආණ්ඩු කාලේ.

:       0       59

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 564 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site