IMG-LOGO

තවුහීත් ජමාත්හි තවත් සාමාජිකයෙක් අත්අඩංගුවට

(පාලිත ආරියවංශ)

වැලිමඩ බොරගස්  ප්‍රදේශයේ කළ සෝදිසියකදී නිවසක සඟවා තිබූ  රුපියල් එක්කෝටි හතලිස් අට ලක්ෂයක මුදලක්  සමඟ  ඊයේ ( 29) අත්අඩංගුවට ගත් පුද්ගලයා තවුහීත් ජමාත් සංවිධානයේ සමාජිකයකු බව අනාවරණය වී තිබේ.

ඉදිකරමින් පවතින මහල් ගොඩනැගිල්ලක  පහත මහළ වෙළදසලට බදු දී දෙවන මහලේ සැකකරු සිය පවුල  සමඟ පදිංචිව සිටි අතර  එහි අබලි ද්‍රව්‍ය ගබඩා කර තිබු කාමරයක  තිබි මෙම මුදල සොයාගත් බවද පොලිසිය සදහන් කරයි.

රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් මිටි    සැක සහිත ලෙස බාල්දියක සහ පෙට්ටිය සගවා තිබී ඇත .

මෙම ගොඩනැගිල්ලේ හිමි කරු වන 57 වියැති  සැකකරු එම මුදල් ලැබුණ  ආකාර ය පිළිබදව පිළිගත හැකි කරුණු ඉදිරිපත් කිරිමට අසමත්  වූ බවද පොලිසිය සදහන් කරයි .

සැකකරු  තවුහීත් ජමාද් සංවිධානයේ සාමාජිකයෙක්  බව විමර්ශන වලදි අනාවරණය වි ඇති අතර මුදල් විශුද්ධිකරන  පනත යටතේ ද  ඔහුට විරුද්ධව චෝදනා  එල්ලවී ඇති බවත් එම  මුදල් ලැබුනු ආකාරය පිළිබදව වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පොලිසිය පැවසීය 
 



අදහස් (2)

තවුහීත් ජමාත්හි තවත් සාමාජිකයෙක් අත්අඩංගුවට

kevish Tuesday, 30 April 2019 06:00 AM

දැන් ඔය අල්ලගන්න ත්‍රස්ථවාදීන්ටත් ඕවට උදව් කරපු අයවත් ඊළඟට මොකද වෙන්නේ..ටික දවසකින් ආයේ සමාජයට මුදාහරින්න නම් එපා මේ විසබීජ විනාශ කරලම දාන්න.

:       1       1

Nuwan Tuesday, 30 April 2019 09:15 AM

2016 කලා වගේ අල්ලපු අය නිදහස් කරගනී. වෙන මොනවා වෙන්නද? ඇයි අවි පෙන්නන්න එක්කන් යන්නේ නැත්තේ්‍.......

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 88 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 584 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site