IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


තෙල් වර්ජනය තාවකාලිකව නවතා දමයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවැති සාකච්ඡාවකින් පසුව ඛණිජ තෙල් සංස්ථා සේවකයන්ගේ වෘත්තීය සමිති විසින් ගෙනගිය වර්ජනය තාවකාලිකව නවතා දමා තිබේ. 

මෙම වර්ජනය අත්හිටුවීම ලබන අඟහරුවාදා දක්වා වන බව වෘත්තීය සමිති කියයි.



අදහස් (8)

තෙල් වර්ජනය තාවකාලිකව නවතා දමයි

gamini Wednesday, 26 July 2017 04:02 PM

ජනාධිපතිතුමනි වැඩවර්ජකයින්ව ගෙදර යවා අපේ පාක්ෂිකයින්ව රැකියාවට දාන්න.

:       1216       337

Damitha Wednesday, 26 July 2017 04:34 PM

මේකත් දොස්තරලගේ වගේ ජාමේ බේරගන්න ගොතපු සකච්ජාවක්ද ?? තවම ජනපති කාර්යාලය මොකුත් කියල නැහැ.

:       51       452

වර්ජනයට කැමති කෙනෙක් Wednesday, 26 July 2017 04:50 PM

අපරාදෙනෙ නැවැත්තුවෙ. මැති ඇමතිවරු තෙල් ගන්න පෝලිම්වල හිටියෙ නැහැ. හැමදාම අපේ රටේ වර්ජනනෙ.

:       61       225

dias Wednesday, 26 July 2017 06:30 PM

වර්ජකයින්ට ජනජීවිටිය අවුල් කරන්ඩ ඉඩදෙන්ද එපා. අපිට දිනු නිදහස රැකගන්ඩ ඕනා. ගරු ජනදිපතිතුමනි , අගමැතිතුමනි apiwa රකදෙන්ද.

:       32       485

siril Wednesday, 26 July 2017 07:39 PM

කයිවාරු ගැහුවට රස්සාව නැතිවෙනවට බයයි නේද.

:       7       3

de silva Wednesday, 26 July 2017 10:14 PM

ඕකත් අර දොස්තර වර්ජනේ වගේ , නිකන්ම අතුගෑවීලා යාවි

:       19       3

lion Thursday, 27 July 2017 01:46 AM

අරයගෙ කලේ මේවා තිබුනානම් කහඳගම ගොඉයගෙඉ මෙර්වින් සිල්වාගේ පොලු පාරවල් වල රහ බලන්න ඔය ස්ට්‍රිකේ කරපු ගොඉයන්ට සිද්දවනවා.කොළොන්නාවේ මිනිසුන්ට තියෙන්නේ මුන්ට තඩි බාන්න

:       32       402

saman Thursday, 27 July 2017 04:03 AM

සේවකයින් රජයේ ප්‍රතිපත්තිවලට එරෙහිව අරගල කරන්න වෘත්තීය අයිතියක් නැතිබව මෙයාල දන්නෙම නැද්ද? වෛද්‍යවරුත් වෘත්තීය අරගලවලට වඩා රජයේ ප්‍රතිපත්තිවලට එරෙහිව අරගල කිරීම මෝස්තරයක් වෙලා. හැමදේකටම වර්ජන රටත් එපාවෙලා තියෙන්නේ.

:       15       637

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 690 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site