IMG-LOGO

තෙල් වර්ජනයෙන් විදුලියත් කැපෙයි

(දයාසිලි ලියනගේ)

ඛනිජ තෙල්  සේවක වර්ජනයෙන් තෙල් බෙදා හැරිම සිදු නොවන නිසා විදුලිය සැපයීමට  බාධා  සිදු වී  ඇති බව ලංකා  විදුලි බල මණ්ඩලය පවසයි.

මේ  හේතුව නිසා  කොළඹ හැර  සියලු පළාත්වල අද (26) පැයක පමණ කාලයක්  විදුලිය කපා හැරීමට සිදු වී ඇති අතර  විදුලිය වැඩි වශයෙන් පාවිච්චි කරන කාල සීමාව තුළ ද විදුලිය කපා හැරීමට  සිදුවන බව ලංකා  විදුලි බල මණ්ඩලයේ ප්‍රකාශකයෙන් සඳහන් කළේය.‍

මේ වන විට නොරොච්චෝල බලාගාරයේ විදුලි උත්පාදන යන්ත්‍රයක් ක්‍රියාවිරහිත වී පවති. ඉන්ධන ප්‍රශ්නය විදුලිය මෙගාවොට් 500 ක පමණ ප්‍රමාණයක් උත්පාදනය කිරිම බරපතල ප්‍රශ්නයක් වී  ඇති නිසා  විදුලිය කපා හැරීමට සිදු වී  ඇත.



අදහස් (4)

තෙල් වර්ජනයෙන් විදුලියත් කැපෙයි

ධම්ම Wednesday, 26 July 2017 09:40 AM

අඬන්න හිටිය මිනිහාගේ ඇහේ උලක් ඇණුනා වගේ කිව්වලු..

:       0       2

Deva Wednesday, 26 July 2017 09:41 AM

දැන් ඉවසුවා හොඳටම ඇති.. දැන්ම තීරණයක් ගන්න.

:       0       0

godfrey Wednesday, 26 July 2017 12:58 PM

කොරේ පිටට මරේ කියා ලයිට් නැතිව යනවෝ ...තෙලුත් නැතෝ , ලයිට් නැතෝ .. හැමදා මෙන් ජනයා බැට කනවෝ ...

:       0       1

lanka Thursday, 27 July 2017 04:21 AM

හමුදා නිලධාරීන්ට පුහුණුවක් දෙන්න මේ වගේ වෙලාවට උදව් ගන්න පුළුවන්නේ.මොකක්ද මේ රටට වෙලා තියෙන්නේ. වුර්තිය සමිති වලට රට භාර දීල වගේ හරියට. පාලකයන්ගේ වරද තමයි. සයිටම්, පෙට්‍රල්, ඩෙංගු, විදුලිය, සෞඛ්‍ය රටට පිළිල වෙලා..

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 159 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 682 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site