(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක සහ ශාන්ත චන්ද්‍රසිරි)
තලවාකැලේ - නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ කැටඹුලාව ප්‍රදේශයේදී අද (07) විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ වාහන ධාවනය සම්පූර්ණයෙන් ඇණ හිට තිබේ.
මෙම ගස කඩා වැටීම නිසා විදුලි රැහැන් පද්ධතියට හානි සිදුව ඇති අතර විදුලි රැහැන් කඩා වැටී තිබුණද ප්‍රදේශයේ විදුලි සැපයුම විසන්ධිවී නොමති බවත් කඩා වැටී ඇති රැහැන් මතින් විදුලිය ගමන් කිරීම නිසා දැඩි අනතුරුදායක තත්ත්වයක් පවතින බවත් ප්‍රදේශවාසිහූ පවසති.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
තලවාකැලේ - නාවලපිටිය මාර්ගයේ වාහන ධාවනයට බාධා