(අමදෝරු අමරජීව )
ත්‍රිකුණාමලය ප්‍රාදේශිය ලේකම් හා දිසාපති කාර්යාලයේ පරිපාලන නිලධාරී ඇතුළු කාර්ය මණ්ඩලයේ පස් දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩී ජී එම් කොස්තා මහතා පැවසීය.
ප්‍රාදේශිය ලේකම්වරයා ත්‍රිකුණාමලය රෝහලටත් පරිපාලන නිලධාරියා කින්නියා රෝහලටත් ඇතුළු කර තිබේ.
මේ හේතුවෙන් ත්‍රිකුණාමලය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය වසා දමා ඇතැයි ප්‍රාදේශිය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
දිසාපති කාර්යාලයේ කාර්යමණ්ඩලයේ පිරිසක් ආසාදිතයින් ලෙස තහවුරුවීම නිසා දිසාපතිවරයා ද නිල නිවසතුලම ස්වයං නිරෝධායනයට යොමු කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
මේ අතර කොවිඩ් ආසාදිතයින් හමුවීම හේතුවෙන් ත්‍රිකුණාමලය තැපැල්කාර්යාලය ද වසා දමා තිබේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ත්‍රි‘මලේ දිසාපති කාර්යාලයේ 5 කට-ප්‍රා:ලේ ට කොරෝනා