(රංජන් කස්තුරි)
තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂයය පාසල් විෂය මාලාවේ අනිවාර්ය විෂයයක් බවට පත්කරන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
තොරතුරු සන්නිවේදනය වර්තමාන ලෝකයට අත්‍යවශ්‍ය විෂයයක් වී තිබෙන බවද එම නිසා එය පාසල්වල ඉගැන්විය යුතු බවද ඇමැතිවරයා කීවේය.
ඒ සඳහා තොරතුරු තාක්ෂණ උපාධි හිමි ගුරුවරුන් බඳවා ගන්නා බවද ඇමැතිවරයා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් කරනකොට කියව කියවා ඉන්නේ නැහැ. ඔය හිටවපු බතල කොළ පැල වුණා නම් මෙලහකටත් රටම බතල කනවා.
මදැයි ගියපු කාලයක් මේක කොරන්න , තොරතුරු තාක්ෂණයත් යල් පනින්න ඔන්න මෙන්න තියල කරානම් එක ඉතිහාසෙත් එක්ක උගන්නන්න තිබුන
වැඩේ ඉතාම හොඳයි. දියුණුවන තාක්ෂනයකට ගැලපෙන්න ඉදිරියට යන්න නම් මේ පියවර වඩාත්ම සුදුසුයි.