(සිතුම් චතුරංග)
අපරාධයක් සිදුකිරීමට තියුණු ආයුධ හා පොලු මුගුරු රැගෙන යතුරුපැදිවලින් ගමන්කරමින් සිටි පුද්ගලයින් තිදෙනකු යාපනය තෙලිප්පලෙයි අලවෙඩ්ඩි ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව තෙලිප්පලෙයි පොලිසිය කියයි.
සංවිධානාත්මක පිරිසක් කිසියම් අපරාධයක් සඳහා තියුණු ආයුධ රැගෙන යතුරුපැදිවලින් ගමන්ගන්නා බවට ලද තොරතුරක් මත තෙලිප්පලෙයි පොලිසිය සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
වැටලීම සිදුකළ අවස්ථාවේ සැකකරුවන් සතුව තිබී අඩියක් පමණ දිගින් යුත් තියුණු පිහියක්, යකඩ කූරු සහ පොලූ කිහිපයක් ඇතුළු සැකකරුවන් පැමිණි යතුරුපැදි 4ක් සොයාගත් බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තියුණු ආයුධ හා පොලු සමග තිදෙනෙක් කොටු