රෝවන් පෙරේරා, ජුඩ් සමන්ත සහ ජයරත්න වික්‍රමරාච්චි
මේ වන විට පවතින අධික වර්ෂාව හේතුවෙන් ජලාශයට දරාගත නොහැකි තරම් ජලස්කන්දයක් ගලා ඒම හේතුවෙන් අද (25) අලුයම වාන් දොරටු 20 ම විවෘත කළ බවත් තබ්බෝව අංක 1 ගම්මානයට ගංවතුර තත්වයක් ඇති වන බැවින් එහි ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස ආපදා කළමනාකරණ ඒකකය සහා වාරි මාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
තබ්බෝව ජලාශයෙන් මී ඔයට මුදා හැරෙන ජල ප්‍රමාණය තප්පරයට ඝණ අඩි කියුබික් 5750 ඉක්ම වන බව පුත්තලම වාරිමාර්ග ඉජිනේරු දිලීප හෙට්ටි ආරච්චි මහතා පැවසීය.
ඡායාරූප - ජයරත්න වික්‍රමරාච්චි


2025 දෙසැම්බර් මස 04
348
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
397
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තබ්බෝව වාන් දොරටු සියල්ල විවෘතයි