IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


තැපැල් සේවකයෝ යළිත් වැඩ වරති

රංජිත් රාජපක්ෂ          

                                                         
තැපැල් සේවක ගැටළු සදහා වහා  විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා තැපැල් සේවක වෘත්තිය සමිති 23 සේවකයෝ අද (11) පස්වරු 4 ට තම රාජකාරිවලින් ඉවත් වී අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වුහ.


අද පස්වරු 4 වන තෙක් තැපැල් කාර්යයාල වල සමාන්‍යය  රාජකාරි කටයුතු සිදු කල අතර පස්වරු 4 පසු එම සේවකයන් තැපැල් කාර්යාල  රජකාරි වලින් ඉවත් වුහ.


තම ඉල්ලිම් ලැබෙන තෙක් මෙම වැඩ වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි එම වැඩ වර්ජනයට එක් වී සිටින තැපැල් සේවකයෝ පවසති.


තැපැල් සේවකයින් වැඩ වර්ජනයක නිරත වුවද අද පස්වරු 4 ට පසු තම ප්‍රධාන තැපැල් කාර්යාල වෙත ප්‍රාදේශිය තැපැල් කාර්යාල වලින් ලැබෙන ලිපි මළු තම ප්‍රධාන කාරයාල වෙත භාර ගන්නා බව  තැපැල් ස්ථානාධිපතිවරු කියති.



අදහස් (0)

තැපැල් සේවකයෝ යළිත් වැඩ වරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 96 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 242 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 592 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site