Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 ජුනි මස 29 වන බදාදා
(විනීතා එම් ගමගේ)
තැපැල් දෙපාර්තමේන්තුවේ විධායක ශ්‍රේණියේ හා මාණ්ඩලික ශ්‍රේණීයේ නිලධාරි තනතුරු 232 න් 134 ක්ම පුරප්පාඩු යැයි ශ්‍රී ලංකා තැපැල් සේවා මාණ්ඩලික නිලධාරින්ගේ සංගමය කියයි.
මේ තත්ත්වය යටතේ දෙපාර්තමේන්තුවේ කටයුතු ඉදිරියට ගෙන යාම පවා ප‍්‍රශ්නයක් බවට පත්ව ඇතැයි එම සංගමයේ ප‍්‍රධාන ලේකම් පී. සී. සී. පෙරේරා මහතා පවසයි.
නව සේවා ව්‍යවස්ථාව අනුව පුරප්පාඩු පුරවා නොමැති වීම හා උසස් වීම් නොදීම මෙම තත්ත්වය ඇති වීමට හේතු වී ඇතැයි ද මේ නිසා බොහෝ නිලධාරීන්ට හිමි උසස් වීම් නොලබා විශ‍්‍රාම යෑමට සිදුව ඇතැයි ද ලේකම්වරයා කියයි.
පී.ඒ. ශර්මිලා ලක්සිනි පෙරේරා Tuesday, 02 October 2018 12:22 AM
තැපැල් දෙපාර්තමේන්තුවේ අවස්තා අපේක්ෂාවෙන් සිටිමි. උසස් පෙළ දක්වා සුදුසුකම් ඇත. අමතර පරිගණක හැසුරුම් දැනුමද ඇත. සම්බන්ද වීම සදහා වැඩි තොරතුරු දැනගැන්මට කැමැත්තෙමි.
Reply : 25 40
එස්.එච් තාරකා නිශාමිනී Tuesday, 26 March 2019 03:24 PM
තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිමි. උසස් පෙළ සුදුසුකම් තිබේ...
Reply : 7 28
J.p rashmi sewwandi Wednesday, 04 March 2020 03:54 AM
මම තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරීමට කැමැත්තෙන් සිටිමි. මම සාමාන්‍ය පෙළ සහ උසස්පෙළ 1 විෂයක් සමත්ය.
Reply : 2 17
Shanika maduwanthi Monday, 01 November 2021 11:14 PM
මම උ.පෙළ හා සා. පෙළ සමත්ය. රැකියාවක් කිරීමට බලාපොරොත්තු වෙමි.
Reply : 0 4
M.A.U තරංගමාලා කුමාරි Saturday, 18 April 2020 09:23 AM
මම තැපැල් දෙපාර්තමෙන්තුවෙ රැකියාවක් කිරිමට කැමැත්තෙන් සිටිමි... මම අපොස උසස්පෙළ සමත් ...
Reply : 0 9
L.B.J.L.කුලසුරිය Sunday, 07 June 2020 06:18 AM
මම තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරිමට අපෙක්ෂා කරමි... අ.පො.ස උසස් පෙළ සමත් පරිගණක ඩිප්ලෝමාවක්ද තිබේ.
Reply : 0 4
A.H.M.P.Samarajeewa Monday, 14 March 2022 06:54 PM
O/l සහ A/l දක්වා අධ්‍යාපනය ලබා ඇත. පරිගණක ඩිප්ලෝමාවක් ද කර ඇත. මම තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරිමට බලාපොරොත්තු වෙමි.
Reply : 0 1
A.D Sagarika sandeepani Thursday, 09 July 2020 01:14 PM
තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරීමට අපේක්ෂා කරමි. අ.පො.ස උසස් පෙළ වාණිජ අංශයෙන් හදරා සිටිමි...
Reply : 1 2
A.D.S.S.සෝමදාස Thursday, 09 July 2020 01:27 PM
තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් අපේක්ෂා කරමි. මෙහි රැකියා අවස්ථා ගැන දැන ගැනීමට කැමැත්තෙමි.
Reply : 9 5
R.M.thiyanga sewmini Tuesday, 21 July 2020 10:21 AM
තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් අපේක්ෂා කරමි. උසස් පෙළ ඉහළින් සමත්...
Reply : 3 2
H.B.Sumudu kaushalya Tuesday, 15 September 2020 05:46 AM
මම තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් බලාපොරොත්තු වෙමි.
Reply : 17 8
H.B.Sumudu kaushalya Tuesday, 15 September 2020 06:15 AM
මම උසස් පෙල විභාගය කලා අංශයෙන් ඉහළින්ම සමත් වී සිටිමි.
Reply : 0 1
wr manoj Thursday, 15 October 2020 03:09 AM
මං සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියා, ඔබ ආයතනයේ පුරප්පාඩු තිබේනම් කියන්න.
Reply : 6 1
H.B.Sumudu kaushalya Tuesday, 15 September 2020 05:55 AM
මම උසස් පෙල විභාගය කලා අංශයෙන් ඉහලින් ම සමත් ව සිටිමි. මම මෙම දෙපාර්තමේන්තුවේ රැකියවක් අපේක්ෂා කරමි.
Reply : 0 1
H..A Sandani madushika Friday, 18 September 2020 05:37 AM
මම උසස් පෙළ කලා අංශයෙන් විභාගයට පෙනි සිටි අතර මා දැන් තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කිරිමට කැමැත්තෙන් සිටි. මා මෙහි රැකියා අවස්ථා ගැන දැනගැනීමට කැමතියි.
Reply : 0 4
H.B. iresha madhushani Monday, 21 September 2020 08:42 AM
මම උසස්පෙළ කලා අංශයෙන් විභාගයට පෙනී සිටි අතර 1 විෂයක් සමත්ය. මා තැපැල් දෙපාර්තමේන්තුවෙ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටිමි.
Reply : 0 1
A. K. Deshani Anuruddhika Amarashinghe Sunday, 04 October 2020 02:49 AM
මම තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අතර උසස් පෙළ දක්වා සුදුසුකම් ඇත.
Reply : 1 3
R.W.C.D.Rathnayaka Friday, 09 October 2020 08:46 AM
මම තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් බලාපොරොත්තු වෙමි. කලා අංශයෙන් උසස් පෙළ සමත්ය.
Reply : 0 0
B. M. D. Bandara Wednesday, 14 October 2020 12:29 PM
මම ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් අපේක්ෂා කරමි. අ.පො.ස. උ.පෙළ සමත්ව ඇත..
Reply : 1 0
ඩිලානි බුද්ධිකා Friday, 23 October 2020 02:06 AM
අ.පො.ස උ.පෙළ සමත් රැකියාවක් අපේක්ෂා කරමි.
Reply : 0 1
B.L. Ruwini Madumali Thursday, 29 October 2020 01:02 AM
උසස් පෙළ විභාගය සමිමාන සහිතව සමත්. තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටිමි.
Reply : 0 0
L.W.A. Malki anjalee wijewickrama . Wednesday, 11 November 2020 09:39 AM
මම උසස්පෙල විභාගය කලා අංශයෙන් සමත් අතර ජනසන්නිවේදන මාධ්‍ය පිලිබඳ හදාරා තිබේ. රජයේ ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් සහ පරිගණක ඩිප්ලෝමාවක් තිබේ...
Reply : 0 0
R.D.G.Rajapakshe Friday, 27 November 2020 07:55 AM
O/L, A/L සමත්...රැකියාවක් අවස්ථා දැන ගැනීමට කැමතියි..
Reply : 0 0
A.A.M.Herath Monday, 30 November 2020 08:42 AM
O/L,A/L සමත්.....රැකියා පුරප්පාඩු දැන ගැනීමට කැමතියි.
Reply : 4 14
edirisinghe Friday, 22 January 2021 09:14 AM
දැනට වෙළඳ අමාත්‍යාංශයේ අභ්‍යාසලාභී පුහුණුව අවුරුදු 02 සිට හදාරනු ලබයි. එහෙත් තවමත් ස්ථීර නැත. මම තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයට කැමැත්තක් දක්වමි.
Reply : 0 0
W.S.N. silwa Monday, 01 February 2021 03:56 AM
මම තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවකට කැමැත්තෙන් සිටිමි. උසස් පෙළ දක්වා සුදුසුකම් අැත. අමතර පරිගණක පාඨමාලාවක් හදාරා අැත.
Reply : 0 0
Ruvini prasanthika Sunday, 14 February 2021 05:45 PM
මම උසස් පෙළ සමත් රැකියාවක් අපේක්ෂාවෙන් සිටියි...
Reply : 0 1
පියුමාලි තරුෂිකා Monday, 08 March 2021 01:17 AM
මම සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය සමත්.. තැපැල් කාර්යාලය රැකියාව කිරීමට කැමැත්තෙමි.
Reply : 0 2
පියුමාලි තාරුෂිකා Monday, 08 March 2021 01:19 AM
මම සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය සමත්.. තැපැල් කාර්යාලය රැකියාව කිරීමට කැමැත්තෙමි.
Reply : 0 0
තරුශි දක්ෂිනා Thursday, 18 March 2021 10:23 AM
මම සාමාන්‍ය පෙල 9/7ක් සමත් උසස් පෙල කලා අංශයෙන් විෂයයන් 3කට සම්මාන සහිතව සමත් තැපල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරීමට කැමතියි.
Reply : 1 1
දිස්නි මධුෂානි Saturday, 27 March 2021 04:07 AM
මම සාමාන්‍ය පෙළ විෂයයන් නමයම පාස් උසස් පෙළ කොමස් කරේ විෂයන් තුනම පාස් It Nvq ලෙවල් 4 කර තිබෙනවා. මමත් කැමතියි තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කරන්න.
Reply : 0 1
මල්කි ඉෂාරා Monday, 29 March 2021 07:27 AM
මම අ. පො. ස. උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා ඇත.තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් බලාපොරොත්තු වෙමි.
Reply : 0 0
K.G.තක්ෂිලා කුමාරි කොඩිතුවක්කු Monday, 31 May 2021 09:07 AM
මම , උසස් පෙළ විභාගය සදහා ප්‍රතිඵල ලෙස B,C,C ප්‍රතිඵල ලබාගෙන ඇත.. මහනුවර ,වත්තෙගම ප්‍රදේශයේ ජීවත් වේ...මාහට තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියා අවස්ථාවක් ලබා ගැනීමට හැකි වේද?
Reply : 0 0
ආර්.ඩී.සදුනි ටසිනිකා රාජපක්ෂ Monday, 07 June 2021 09:20 AM
උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා තිබීම. තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරීමට කැමතියි...
Reply : 0 2
ජනිතා තත්සරනි Wednesday, 09 June 2021 05:00 PM
මම අ.පො.ස. උසස්පෙල 2020 වර්ශයේදි කලා අංශයෙන් හදාරා සමත් වී රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටි..(C,C,C- ප්‍රතිඵල)
Reply : 0 0
ඉමාෂා නිලුක්ෂි Friday, 11 June 2021 08:24 AM
2020 උසස් පෙල කලා අංශයෙන් B3 ප්‍රතිඵලයකින් සමත්. තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරීමට බලාපොරොත්තු වෙමි. ඕනෑම ප්‍රදේශයක සේවය සඳහා කැමැතියි. වැඩිදුර විස්තර අවශ්‍යයි..
Reply : 0 0
W.ඉමාෂා නිලුක්ෂි වඩුගේ Friday, 11 June 2021 10:14 AM
උ.පෙළ සමත් අයගේ විස්තර අවශ්‍යයි...
Reply : 5 5
අචලා විජේසේකර Sunday, 13 June 2021 02:59 PM
උ.පෙළ කලා අංශයෙන් C-3 ක ප්‍රතිඵලයක් ලබාගෙන ඇත. තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරීමට කැමැත්තක් දක්වමි...
Reply : 0 0
S.A.ඉශාරා මදුසානි සුභසිංහ Monday, 14 June 2021 08:38 PM
මම අ.පො.ස සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ විභාග සමත් වී ඇත. මම තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරීමට කැමැත්තක් දක්වමි...
Reply : 0 1
K.H.කවීෂා මිනක්ෂි Thursday, 17 June 2021 11:49 PM
උ.පෙළ කලා අංශයේ c 1,s 2ක ප්‍රතිඵලයක් මා ලබා ගෙන ඇත. මා හට තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් ලබා ගැනීමට හැකි වේද?
Reply : 0 6
L.R.M.K.kaduregoda Saturday, 26 June 2021 11:00 PM
තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරීමට කැමැත්තක් දක්වනු ලබයි. මා විසින් අ.පො.ස සාමාන්‍ය පෙල හා උසස් පෙල සමත් ව සිටිමි. ඊට අමතරව පරිගණක හා ඉංග්‍රීසි පාඨමාලාවක් හාදාරා ඇත.
Reply : 0 0
I.shanika Dilrukshi Monday, 02 August 2021 01:19 PM
මා විසින් කලා අංශයෙන් උසස් පෙළ හදාරා ඇති අතර සම්මාන තුනකින් යුතුව සමත් වි ඇත. (BBC) අපොස සාමාන්‍ය පෙල විභාගයද සමත් වී ඇත. තවද මාස 06 ක පරිගණක පාඨමාලාව හදාරා ඇති අතර මාස 06ක රජයේ ආයතනික පුහුණුවද ලබා ඇත. මම තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරීමට කැමැත්තෙන් සිටිමි..
Reply : 0 0
L.T.H.Madushi Nisansala Monday, 05 July 2021 06:35 PM
රැකියාවක් ලබා ගැනීම සඳහා උසස් පෙළ සමත් A3...
Reply : 0 0
Chandima jayamini Thursday, 08 July 2021 05:50 PM
මම අපොස උ.පෙළ කලා විෂයයන් හදාරා ඇත... මට තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් ලබාගැනීමට හැකිද?
Reply : 0 0
කේෂණි සෙව්වන්දි ජයමාන්න Monday, 12 July 2021 02:10 PM
මම කලා විෂය ධාරාව කර A1 B1 C1 ලබා ඇත. මා උපතැපැල් කාර්යාලයේ පුහුණු ආදේශකාවක් ලෙස නියැලී සිටිමි...
Reply : 0 0
G.H.Sathsarani Maleesha Tuesday, 13 July 2021 11:46 AM
මා විසින් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය හා අ.පො.ස උසස් පෙළ විභාගය සමත් ව ඇත. 2020 වර්ෂයේ කලා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට (ABB) ප්‍රතිඵලයක් ලබා තිබේ. ඊට අමතරව මාස හයක පරිගණක පාඨමාලාවක් හදාරා ඇත. මම තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරීමට කැමැත්තක් දක්වමි. තව ද මම දකුණු පළාතේ සේවය කිරීමට කැමැත්තක් දක්වමි.
Reply : 0 0
HDH ariyawansha Wednesday, 14 July 2021 01:24 PM
මම කලා අංශයෙන් උසස් පෙළ හදාරා ඇත. මම තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් බලාපොරොත්තුව සිටිමි...
Reply : 0 0
HD හේමාලි ආරියවංශ Wednesday, 14 July 2021 01:28 PM
මා කලා අංශයෙන් උසස් පෙළ හදාරා ඇති අතර සම්මාන දෙකක් ඇතුළුව (B,C,S) සමත්ව ඇත. මා බලාපොරොත්තු වනුයේ තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියා අවස්ථාවකි...
Reply : 0 0
R.M.කෞශල්‍යා මදුවන්ති බණ්ඩාර Saturday, 21 August 2021 09:27 AM
මා 2019 කලා අංශයෙන් උසස් පෙළ හදාරා B,B,S ප්‍රථිඵල ඇති අතර පරිගණක පාඨමාලාවක් හදාරා එහි උසස් ප්‍රථිපලයක් ලබා ඇත. මා තැපැල් දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වී සේවය කිරීමට කැමැත්තක් ඇත.
Reply : 0 0
ජේ.පියුමි දිල්‍ර්රුක්ෂි Sunday, 05 September 2021 12:06 PM
මා උසස් පෙළ B,C,C සමත් අතර පරිඝණක දැනුමද මනා සේ ආත.පරිඝණක ක්‍රියාකරුවෙකු ලෙස සමෘද්ධි බැංකු සංගමයේ සේවය කර ඇත.මා තැපැල් දෙපාර්තුමේන්තුවේ ස්ථීර සේවයට බැදීමට කැමැත්තෙමි.
Reply : 0 0
W.A.S.Gimhani Thursday, 16 September 2021 10:38 AM
මා උසස් පෙළ වාණිජ අංශයෙන් විභාගයට B C C සාමාර්ථ ලබා ගෙන ඇත. මම තැපැල් දෙපාර්තමේන්තුවේ ස්ථිර රැකියාවක් කිරීමට කැමැත්තෙන් සිටිමි. පරිගණක පාඨමාලාවන් හදාරා උසස් සාමාර්ථ ලබා ඇත. වසර 4 පමණ රැකියා පළපුරුද්දක් ඇත. ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙමි.
Reply : 0 0
ඉශාරා ලක්ශානි Monday, 15 November 2021 01:16 PM
මා 2020 තාක්ෂණ අංශයෙන් උසස් පෙළ හදාරා ඉංග්‍රීසි ඇතුලුව සියලුම විෂයයන් සමත්ව ඇත. මා තැපැල් දෙපාර්තමේන්තුවේ ස්තීර සේවය කිරීමට කැමැත්තක් ඇත.
Reply : 0 0
G sahan harshana Wednesday, 17 November 2021 08:10 PM
මම සාමාන්‍ය පෙල විබාගය සමත් මා තැපැල් දෙපාර්තමේන්තුවේ ස්තීරව වැඩ කිරීමට කැමතිය. ඉතා ඉක්මනින් දැනුම් දෙන්න .
Reply : 1 0
A m saman kumara adhikari Thursday, 18 November 2021 08:49 PM
මම තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය සදහා කැමතියි .මම O/L,A/Lසමත්.
Reply : 0 0
ශලිනි මධුශානි Tuesday, 23 November 2021 06:59 PM
මම තැපැල් දෙපාර්තමේන්තුවේ වැඩ කිරිමට කැමතියි. උ.පෙළ දක්වා අධ්‍යාපනය හදාරා ඇත...
Reply : 0 0
යුරේනි අදිකාරි Wednesday, 24 November 2021 06:14 PM
මම කැමතියි තැපැල් දෙපාර්තමේන්තුව හා සම්බන්ධ රැකියාවක් කිරීමට, සා.පෙල/ උ.පෙළ සමත්...
Reply : 0 0
D.G Thakshila Dilrukshi Thursday, 25 November 2021 11:49 AM
මම තැපැල් දෙපාර්තමේන්තුව සමග වැඩ කිරීම කැමතියි. මම o/L,A/L කර තිබේ. A/L සදහා තාක්ෂණ විෂය ධාරාව කර ඇත. මට පරිගණක දැනුමද ඇත. ප්‍රතිචාරයක් අවශ්‍ය වේ.
Reply : 0 0
Pradeepthi perera Thursday, 25 November 2021 01:00 PM
මා තැපැල් දෙපාර්තමේන්තුව යටතේ සේවය කිරීමට කැමැතිය. මම සා.පෙළ , උසස් පෙළ සමත්ව කැලනිය විශ්වවිද්‍යාලයෙහි ලියාපදිංචි වී ශාස්ත්‍රවේදී සාමාන්‍ය කලා උපාධිය දෙවන අවුරුද්ද හදාරමින් පවතී.
Reply : 1 0
v.p.oshani piyumika Saturday, 27 November 2021 04:55 PM
මම තැපැල් දෙපාර්තමේන්තුව සමග වැඩ කිරීමට කැමතියි. ස.පෙළ, උ.පෙළ සමත්...
Reply : 0 0
ඊවින්දි දිව්‍යාංජලී Sunday, 28 November 2021 08:39 PM
මම තැපැල් දෙපාර්තමේන්තුව යටතේ වැඩ කිරීමට කැමතියි. 2020 වර්ෂයේ කලා අංශයෙන් උ/පෙළ සමත්...
Reply : 0 0
G.B.S.K.GIRIHAGAMA Wednesday, 01 December 2021 11:15 AM
මම මේ රැකියාවට අයදුම් කිරීමට කැමතියි
Reply : 0 0
saumya kumari Wednesday, 01 December 2021 11:28 AM
මම තැපැල් දෙපාර්තමේන්තුවේ වැඩ කරන්න කැමති.මම අපොස සා.පෙ. සහ උ.පෙ. කරලා තියනවා.ඊට අමතරව aat පළමු අදියර නිම කර ඇත.මට ගැලපෙන රැකියාවක් ඔබ සතුව ඇත්නම් මා හට ලබාදෙන ලෙස කාරුනිකව ඉල්ලා සිටිනවා.
Reply : 0 0
A.B.Nimasha Dilki Thursday, 02 December 2021 10:45 AM
මම දැනටමත් O/L සහ A/l කරලා තියෙනවා. මමත් ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් කරලා දැනට CCHRM හදාරනවා. මම කැමතියි තැපැල් කාර්යාල දෙපාර්තමේන්තුවට සම්බන්ධ වෙලා වැඩ කරන්න.
Reply : 0 0
P.g dhanushka madushan Thursday, 02 December 2021 06:36 PM
පුරප්පාඩු තියනවා නම් ඇයි අපි වගේ රැකියා විරහිත අය නොගන්නේ? පුරප්පාඩු තියනවා නම් කියන්න...
Reply : 0 0
Nirmani Nilukshika Friday, 03 December 2021 09:36 AM
මම උසස්පෙළ(2017) වාණිජ විෂය ධාරාව යටතේ සමත්... පෞද්ගලික ආයතනයක වසර 02ක පළපුරුද්ද ඇත. පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
Reply : 0 0
හිමේෂා ලක්ෂානි Saturday, 04 December 2021 01:14 PM
රැකියා අවස්ථාවන් ලබා ගැනීමට කැමැතියි.
Reply : 0 0
Kavisekara mudiyanselage roshan kumara Sunday, 05 December 2021 06:13 AM
රැකියා අවස්ථාව ලබාගැනීමට කැමැතියි.
Reply : 0 0
Y M ඉමාශා මදුශානි රණවීර Sunday, 05 December 2021 11:14 AM
මම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් අතර උසස් පෙළ කලා අංශයෙන් නිමකර ඇත... තැපැල් දෙපාර්තමේන්තුව සමග සම්බන්ධ වී වැඩ කිරීමට කැමැත්ත ඇති බවද ඒ පිළිබඳව පිළිතුරක් ලබාදෙන ලෙසද ඉල්ලා සිටිමි...
Reply : 0 0
කෝ.ඩී.ඉෂාරා Wednesday, 08 December 2021 12:44 PM
O/L සහ 2020 A/L සමත්. ICT පිළිබඳ පාඨමාලා හදාරා ඇත.
Reply : 0 0
D.L.K.chethana nilukshi Thursday, 09 December 2021 08:00 PM
කෙසේද බඳවා ගන්නේ...?
Reply : 0 0
Thushani Sunday, 12 December 2021 08:03 PM
තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා . උ.පෙළ. දක්වා අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇත. අමතරව පරිගණක දැනුම ඇත.කලුතර කාර්මික විද්‍යාලයේ පාඨමාලාවක් හදාරා ඇත.
Reply : 0 0
Damith sampath silva Saturday, 18 December 2021 12:50 PM
මම කැමති සම්බන්ධ වෙන්න කළුතර බ්‍රාන්ච් එකට .ලියුම් බෙදීම සඳහා.කාර්යාල සහයක උනත් කමක් නැහැ.සාමාන්‍ය පෙළ දක්වා විතරයි මම ඉගෙන ගෙන තියෙන්නේ
Reply : 0 0
Nisansala Sandamali Sunday, 19 December 2021 03:18 PM
මම කැමති තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කරන්න. උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා ඇත. අමතර සුදුසුකම් සපුරා ඇත...
Reply : 0 0
Dhanushka madushan Tuesday, 21 December 2021 11:20 PM
මම කැමතී තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කරන්න. උසස්පෙල දක්වා අධ්‍යපනය ලබා ඇත.
Reply : 0 0
හසිනි සුධීරා Thursday, 23 December 2021 07:32 PM
රැකියා අවස්ථාවක් ලැබීමට කැමතියි.
Reply : 0 0
W.T Ruwan Friday, 24 December 2021 09:11 PM
කෙසේද සම්බන්ධ වන්නේ?
Reply : 0 0
G.w. lakmini dulanjali withanage Sunday, 26 December 2021 12:32 PM
මේ සඳහා අයදුම්පත් දාන්න ක්‍රමයක් තියනවද?
Reply : 0 0
Ruwani Umasha Wednesday, 05 January 2022 02:27 PM
සා/පෙළ සමත්... 2021 උසස් පෙළ කළා... මම කැමතියි. කොහොමද සම්බන්ධ වෙන්නේ?
Reply : 1 0
සමිතා අමානි ප්‍රනාන්දු Thursday, 06 January 2022 12:58 PM
සාමාන්‍ය පෙළ හොඳින් සමත්ය... තොරතුරු තාක්ෂණ හා ඉංග්‍රීසි පාඨමාලා සම්පූර්ණ කර තිබේ...
Reply : 0 1
S.P.G.N.S. Wikcramasinha Friday, 07 January 2022 09:33 PM
මම සාමාන්‍ය පෙළ විභාගය හා උසස් පෙළ විභාගය කලා අංශයෙන් සමත් (B.c.s). මම කැමතියි තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කරන්න. කොහොමද අයදුම් කරන්නේ?
Reply : 0 0
S.P.G.N.S.wikcramasinha Friday, 07 January 2022 09:41 PM
කොහොමද අයදුම් කරන්නේ?.
Reply : 0 2
චතුරංගි ජයමාලි Saturday, 08 January 2022 08:43 PM
තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් අපේක්ෂාවෙන් සිටිමි. උසස් පෙළ සමත්... HRM ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා ඇත.
Reply : 0 0
හිරුනි මල්ශා නිර්මාලි කුමාර සින්හ Sunday, 09 January 2022 01:01 PM
මම සාමාන්‍ය පෙළ, උසස් පෙළ සමත් හොඳින් තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරීමට මම ගොඩක් කැමැතියි. හොඳින් කරන්නම්.. මට රැකියාවක් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි. මම පරිගණක, ඉංග්‍රීසි, හෙද පාඨමාලා සියල්ල කර සිටී...
Reply : 0 0
Iresha jayathilaka Tuesday, 11 January 2022 12:50 PM
කොහොමද අයදුම් කරන්නෙ
Reply : 0 0
w.p අසංක Saturday, 22 January 2022 09:55 PM
කොවිඩ් හැදිලා හිටියා 2021/10 /21 ලියාපදිංචි අාදේශක සම්මුඛපරික්ෂනයට යාමට නොහැකි විම ගැන එවේලේම දැනුම් දුන්නා නැවත විශේෂ දිනයක් දෙනවා කිව්වා කියා රත්ගම තැපැල් ස්ථානාධිති තුමිය කිව් නමුත් තවමත් නොමැත සහ ගාල්ල පුාදේශිය තැපැල් අධිකාරි කාර්යාලයට ගියාම කිව්වේ තැපැල්පතිට යවලා කිව්වා තාම නැත්තේ මොකද ?
Reply : 0 0
පුන්සරණි Tuesday, 25 January 2022 04:00 PM
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරීමට කැමැත්තෙන් පසුවේ. අයැදුම් කිරීම සිදුකරන්නේ කෙසේද?
Reply : 0 0
Senaka saman Bandara senevirathna Thursday, 27 January 2022 09:24 PM
මම දැනට අවුරුදු 10ක් ලියාපදිංචි ආදේශකයකු වශයෙන් වැඩකරන එක්දරු පියෙක්...!!!
Reply : 0 0
N.නිරෝෂා ජයමාලි ද සිල්වා Saturday, 12 February 2022 01:56 PM
මා උසස් පෙළ විභාගය ඉතා හොඳින් සමත් අතර තැපැල් දෙපාර්තමේන්තුවේ රැකියාවක් කිරීමට කැමැත්තක් ඇත...
Reply : 0 1
N. T. Madhushan Thursday, 17 February 2022 04:03 PM
මම ව්‍යාපාර පරිපාලනවේදී ආර්ථික විද්‍යා (විශේෂිත) උපාධිධාරියෙකි. තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කිරීමට කැමැත්තක් දක්වමි. අවුරුදු 5ක මූල්‍ය අංශයේ පෞද්ගලික ආයතනයක සේවා අත්දැකීම් සහ අවුරුද්දක විගණන ආයතනයක අත්දැකීම් ඇත...
Reply : 0 0
Nethmini Sunday, 20 February 2022 11:11 AM
කොහොමද අයදුම් කරන්නේ?
Reply : 0 0
B.M.Shanuka Niyomal Sunday, 13 March 2022 10:03 AM
මම 2018 O/l ඉහළින් සමත් වී සිටිමි. 2021 A/L වාණිජ අංශයෙක් හදාරා සිටිමි.. මෙම රැකියාව කිරිමට අපේක්ෂාවෙන් සිටිමි.. අයැදුම් කරන්නේ කෙසේද?
Reply : 0 0
G.w.ලක්මිණි දුලාංජලි Friday, 18 March 2022 01:34 PM
2021(2022) උසස් පෙළ විභාගයට පෙනි සිටි අයෙක් පුරප්පාඩු සඳහා අයදුම් කරන්න හැකිද?
Reply : 0 1
G.H.sulochana Thursday, 02 June 2022 06:41 PM
මම උසස් පෙළ සමත්... කැළණිය විශ්වවිද්‍යාලයේ උපාධිය දෙවනි වර්ෂයේ අධ්‍යයන කටයුතු කරමින් සිටිනවා. මට අයදුම් කළ හැකිද?
Reply : 0 0