(රංජිත් රාජපක්‍ෂ)
මුතුරාජවෙල සිට කොටගල ඛනිජතෙල් නීතිගත තෙල් ගබඩා සංකර්ණය දක්වා ඩීසල් ලීටර් 33000ක් ප‍්‍රවාහනය කළ බවුසරයක් හැටන් කොළඹ මාර්ගයේ වටවල දියගල දී අද (6) අනතුරට පත්වී ඇති බව නෝටන්බි‍්‍රජ් පොලිසිය පවසයි.
ධාවනය වෙමින් තිබු බවුසරයේ පිටුපස රෝදයක් ගැලවී යෑමෙන් මෙම අනතුර සිදුවි ඇත.
එම ඉන්ධන බවුසරයේ ප‍්‍රවාහනය කළ ඉන්ධන වෙනත් බවුසර් රථ මගින් කොටගල ඛනිජ තෙල් නීතිගත සංස්ථා තෙල් ගබඩා සංකිර්ණය වෙත ප‍්‍රවහානය කිරිමට කටයුතු කර තිබේ. මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමනය එක් මංතීරුවකට පමණක් සීමා කර ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඩීසල් බවුසරයක් දියගලදී අනතුරට