(ආරියරත්න රණබාහු)
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට ඒකාබද්ධ විපක්ෂයේ වැඩබලන කණ්ඩායම් නායක ලෙස පත්වීමට අවසර ලබා දිය නොහැකි බවට එජනිස කණ්ඩායම් නායක නිමල් සිරිපාල මහතා දැනුම් දුන් බව කථානායකවරයා අද(09) පාර්ලිමේන්තුවේදි පැවසීය.
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාට පාර්ලිමේන්තු රැස්වීම් සතියක් තහනම් කිරීම නිසා එම ධූරයට අලහප්පෙරුම මහතා පත් කිරීමට අවසර දෙන ලෙස ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක තීරණය කරන්න ඕනඒකාබද්ධ විපක්ෂයේ සෙසු මංත්‍රීවරු මිසක නිමල් සිරිපාල නෙමෙයි. මේ පොඩි දේත් තේරුම්ගන්න බැරි මන්දබුද්ධිකයෝද පාර්ලිමේන්තුවේ ඉන්නේ?
එහෙනං ඔබ තුමාට බැරිද ඒ තනතුරේ වැඩ බලන්න ?