(ඉන්දිකා රාමනායක)
උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ පුරහල අවට මාර්ග දැඩි රථවාහන තදබදයක් පවති.
රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ නිලධාරීන්ගේ උද්ඝෝෂණයක් හේතුවෙන් මෙලෙස වාහන තදබදය ඇති වී තිබේ.
ඉල්ලීම් 13 ක් මුල් කරගනිමින් ඔවුහු මෙලෙස උද්ඝෝෂණයේ නියැලෙති. මේ හේතුවෙන් පුරහල අවට මාර්ග අවහිර වී තිබේ.




(ඡායාරූප - ඉෂාන් සංජීව)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මං කලිනුත් කිව්වා වගේ මග දෙපස අලංකෘතව තැනුණු, පොකුණු දිය අගල්වලින් යුත් මනරම් වටරවුම් පාරක් කොළඹ ඉදිකිරීමේ කාලය ඇවිත්. ඒකට විරෝධතා මාවත වගේ නමක් දාන්නත් පුළුවන්. වටරවුමක් නිසා උදේ ඉඳන් රෑවෙනතුරු විරෝධතා පවත්වමින් දැහමින් සෙමෙන් ගමන් කරකර ඉන්න පුළුවන්. සරුවත් කඩ, කඩල කඩ, ඕන නම් අරක්කු බාර් එහෙමත් දාගන්න ටෙන්ඩර් දෙන්න පුළුවන් මේ පාර අයිනේ. අනේ අපට වැඩ ඇරිලා ගෙදර යන්න දියල්ලා මහත්තුරුනේ...