ළහිරු හර්ෂණ
සයිටම් විරෝධි පාගමනක් හේතුවෙන් මේ වන විට ටවුන් හෝල් අවට මාර්ගයන්හි දැඩි වාහන තදබදයක් පවතී.
කොතලාවල වෛද්‍ය පිඨයට ඒකාබද්ධ කර සයිටම් පවත්වගෙන යාමට විරෝධය දක්වමින් මීට සුළු වේලාවකට පෙර සයිටම් සිසු ජන විරෝධි ව්‍යාපාරය මෙම උද්ඝෝෂණය ඇරැඹුහ.

COMMENTS
උපාධි කඩ එපා වගේම මහජන මුදල් නාස්ති කරමින් සිවිල් ජන ජීවිතය අවහිර කරන ඔබලාව තේ කඩයක තේහදන්න වත් සුදුසු නැහැ.
මේ ඔබ සැම නාස්ති කරන්නේ ඔබෙත්, අනාගත පරපුරෙත්, වර්තමාන ජනයාගේත් මිලකළ නොහැකි වටිනා කාලයයි.
වෛද්‍ය සිසුන්නම් ගෙවල් වල ඉඳන් පාඩම් කරනවා උපාධිය ඉක්මනටම අරන් ඩිස්පෙන්සරියක් දාලා රටට සේවයක් කරන්න. මේ ළමයි නිකන් කාලය නාස්ති කරගෙන , අව්වේ කරවෙලා , ගුටි කාල නාකි වෙනවා වෛද්‍ය සිසුන්ට ඩිස්පෙන්සරියක් දාල රටට සේවයක් කරන්න උදව් කරන්න.
මහපාරේ නටන රිලා නැටුම් බලලම දැන් අපට ඇති වෙලා.
තමන්ට ජනතාවගේ බදු මුදලින් නොමිලේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන උපාධිය ලබාගන්නේ නැතිව අනුන් තමන්ගේ මුදලින් ලබාගන්න යන අධ්‍යාපනයට අකුල් හෙලන, රටේ අනිත් ජනතාවගේ නිදහසට බාධා කරන මේ සියලු දෙනා විශ්ව විද්‍යාල වලින් නෙරපා මීලගට සුදුසුකම් තියෙන සිසුන් බඳවා ගත යුතුය .