(ජයන්ත සමරකෝන්)
සිරදඬුවම් නියම වී සිටින බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව ඉල්ලා බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා වෙත සංදේශයක් භාරදුන් බව එහි ජාතික සංවිධායක විහාරන්දෙණියේ නන්ද හිමියෝ පැවසූහ.
මේ පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන බවට අමාත්‍යවරයා පොරොන්දු වූ බවද උන්වහන්සේ කීහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඥානසාර හිමිට පොදු සමාව ඉල්ලා සංදේශයක්
Amila Thursday, 11 October 2018 10:41 AM
වැරද්දක් කලානම් එයට දඩුවම් විදින්න ඕනේ.