(එච්. චන්දන)
පුත්තලම - විළුක වැව අසළ පාර්සලයක තිබූ ජීව උණ්ඩ තොගයක් සොයා ගත් බව පුත්තලම පොලීසිය කියයි.
එම ප්‍රදේශයේ ගම්වාසීන් පොලිසියට ලබා දුන් තොරතුරක් මත පරීක්ෂා කිරීමේදී මෙම ජීව උණ්ඩ සොයා ගෙන තිබේ.
මෙම පාර්සලයේ තිබී බොර 12 ගිනි අවියට යොදන ජීව උණ්ඩ 09 ක් හා බොර 16 ගිනි අවියට භාවිතා කළ හැකි ජීව උණ්ඩ 18 ක් මෙහිදී පොලීසය සොයා ගෙන තිබේ.
කිසියම් අපරාධයක් සිදු කිරීමේ අරමුණින් මෙම ජීව උණ්ඩ ලග තබා ගෙන සිටි අයකු , එම ප්‍රදේශයේ නිවාස පරීක්ෂා සිදු කරණ අවස්ථාවක හමුවේයැයි බියෙන් මෙලෙස ගෙනවිත් දමන්නට ඇතැයි පොලීසය සැක විශ්වාස කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජීව උණ්ඩ තිබූ පාර්සලයක් පුත්තලමේ වැවක් ළඟ