සිරංගිකා ලොකුකරවිට
දැදුරු ඔය, පොල්ගොල්ල, ලක්ෂපාන සහ රාජාංගණය යන ජලාශ හතරෙහි වාන් දොරටු විවෘත කර ඇති හෙයින් ගංගා දෙපස පහත් බිම්වල සිටින ජනතාව අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.
මේ වනවිට පවතින අධික වර්ෂාව හේතුවෙන් ජලාශ වල ජල මට්ටම පාලනය කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මෙම පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd