ටී.කේ.ජී.කපිල
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිසක් එංගලන්තය බලා පිටත්ව ගියහ .
මෙම දූත පිරිසේ 10 දෙනෙක් සිටිති.
ටී.කේ.ජී.කපිල
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිසක් එංගලන්තය බලා පිටත්ව ගියහ .
මෙම දූත පිරිසේ 10 දෙනෙක් සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවයි ප්‍රංසයයි බ්‍රිතාන්‍යයි එකතුවෙලා සිරියාවට ගුවන් ප්‍රහාර එල්ල කරපු එකත් අපේ ජනාධිපති තුමා සාධාරණකරණීය කරයිද දන්නේ නැහැ. එහෙම කලොත් පුටින් ගොයියා අයෙමත් තේ කොළ වලට කුරුමිනියෙක් හරි කරපොත්තෙක් හැටි දමල රුසියාවට ලංකාවේ තේ කොළ එපා කියයි.
දූත පිරිසක් කෙසේවෙතත් බුත පිරිසක් සමග ගිය වග පේනවා.
අපේ රැජින මතක්කළා කියන්න පුළුවන් නම් නැවත රට බාරගෙන 1948 තිබුණු තත්වයට රට හදලා දෙන්න කියන්න. මමත් මහා රැජිණිව ඉතා ආදරයෙන් මතක් කළ බව කියන්න. 1952 අප්‍රේල් 12 දින මැයව දකිනකොට කොච්චර ලස්සනද?
අපේ රැජිනව සාදරයෙන් මතක්කළා කියන්න?