(ආරියරත්න රණබාහු)
බැඳුම්කර සිද්ධිය ගැන පැවැත්වෙන ජනාධිපති කොමිසමට සාක්ෂිකරුවන් ලබා දුන් ඇතැම් තොරතුරු කෝප් කමිටුවට නොදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කථානායකවරයා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මහ බැංකු බැඳුම්කර සිද්ධිය ගැන කෝප් කමිටු වාර්තාවට අදාළ විමර්ශන කඩිනමින් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට උපදෙස් දුන් බවට නීතිපතිවරයා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දැනුම් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම දන්නා අග පුරාම මොලේ තියන ජේ වී පී කෝප් උසවියටත් කෙලවෙලා නේද ?
ඔක්කොම කෙලින්නේ පිස්සු
කොයි කොයි කිල්ලොටෙත් හුණු තියනවානේ !
විශ්වාසය තමයි මං හිතන්නේ. කෝප් කමිටුවේ සංයුතියයි මේ කමිටුවේ සාමාජික සංයුතියයි බැලුවාම වෙනස පෙනෙයි කථානායකට. දෙයක් තේරුම් ගන්න පුළුවන් අයට ඕනනේ කියන්න
කථානායක වෙලක් මැද හිටවපු පඹයෙක් වගේ මට පේන්නේ