(උපාලි ආනන්ද)
රුසියාවේ හිටපු තානාපතිවරයකු මෙන්ම උතුරු මැද පළාත් සභාවේ හිටපු විපක්ෂ නායකවරයකුද වූ මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 31 දෙනකු කොටි ත‍්‍රස්තවාදීන් විසින් අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝමිබ ප‍්‍රාහාරයකින් ඝාතනය කර තවත් පුද්ගලයින් 60 දෙනකුට තුවාල සිදු කිරිමේ සිද්ධියට අදාල නඩුවේ පැමිණිලි හා විත්ති පාර්ශවයේ දේශන ලබන පෙවරවාරි මස 15 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය අද (11) නියෝග කළාය.
නඩුවට අදාල පැමිණිල්ලේ සහ විත්තියේ සියලූ සාක්සි විමසීම අවසන් කිරීමෙන් පසුව විනිසුරුවරිය මෙසේ නියෝග කරනු ලැබුවාය.
මෙම අපරාධයේ ප‍්‍රධාන විත්තිකාර උමාර් හබිතාබ් නැමැත්තා තවදුරටත් ලබන පෙබරවාරි 15 වැනිදා දක්වා යළි රිමාන්ඞ් කිරීමටද මහාධිකරණය නියෝග කළේය.
මෙම නඩුව විශේෂ නඩු කටයුත්තක් සේ සලකා විභාග කෙරෙන අතර මේජර් ජෙනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29 දෙනකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා වසර පහකට අධික කාලයක් අඛන්ඩව රිමාන්ඩ් බාරයේ පසුවේ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ජානක පෙරේරා නඩුවේ පැමිණිල්ලේ හා විත්තියේ දේශන ඉල්ලයි
පිටිගල මිලානෝ Thursday, 11 January 2018 07:37 AM
මෙයාටත් අරයා තමයි දුන්නේ වැඩේ.