IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


ගුවන් ප්‍රහාරයකින් තලේබාන් නායකයා මරුට

කාබුල්හිදීය (රොයිටර්)

ඇමෙරිකා එක්සත් ජනපදය එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් පාකිස්තානයේ තලේබාන් නායක මුල්ලා ෆස්ලූලාහ් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඇෆ්ගනිස්තාන නිලධාරියෙක් අද (15) පැවැසීය.

ඇෆ්ගනිස්තාන ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරියෙක් ඒ බව ප්‍රකාශ කළ අතර තලේබාන් නායකයා මියගොස් ඇත්තේ බ්‍රහස්පතින්දා (14) ඇමෙරිකා හමුදා එල්ල කරන ගුවන් ප්‍රහාරයකින් යැයි ද එම නිලධාරියා කීය. 

මේ අතර කුනාර් පළාතේ වෙසෙන ජ්‍යෙෂ්ඨ සටන්කාමියකු ඉලක්ක කරගනිමින් ප්‍රහාරයක් දියත් කළ බව ඇමෙරිකා එක්සත් ජනපදය බ්‍රහස්පතින්දා (14) නිවේදනය කර තිබිණි. එම ප්‍රකාශය ප්‍රහාර එල්ල වී ඇත්තේ තලේබාන් නායකයා ඉලක්ක කරගනිමින් යන්න සනාථ කරන්නක් බව ද පැවැසිණි. 

(055)



අදහස් (9)

ගුවන් ප්‍රහාරයකින් තලේබාන් නායකයා මරුට

nuwan Friday, 15 June 2018 11:59 AM

මේ මිනිස්සුන්ට නාලා කරලා පිරිසිදුව ඉන්න උගන්වන්න ඕනෑ ඉස්සෙල්ලම...

:       207       313

Samathasena A . Aluthgama Friday, 15 June 2018 12:10 PM

"මුල්ලා නිකං මුල්ලක ඉන්නේ නැතිව " " යුද්දෙට ගියා මනු දහමට බිය නැතිව " " ඇෆ්ගන් රටේ සම්බුදු ප්‍රතිමා කැඩුවා" " පළදුන්නේ කරුමෙ නුඹලාහට සැක නැතිව "

:       1       740

Sujeewa Friday, 15 June 2018 12:13 PM

අපේ කොල්ලෝ, කෙල්ලෝ, 2006-2009 අවුරුදු 3න් යුද හමුදාවකින්, නාවික හමුදාවකින්, ගුවන් හමුදාවකින්, සිවිල් පොලිසියකින්, අධිකරණයකින්, මහා බැංකුවකින්, සමන්විත ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී කණ්ඩායම සමුල ඝාතනය කළා පමණක් නොව, 11,000 වූ එම ත්‍රස්තවාදීන්ව පුනරුත්ථාපනය කළා. අද, ඒ යුදවිරුවෝ දකුණට එනවිට, ඒ පළාත්වල ද්‍රවිඩ ජනතාව අඬනවා. හැබැයි එම යුදවිරුවන්ට විරුද්ධව ජිනීවා ගිය ඇමෙරිකානු සහ නේටෝ සාමාජිකයින් 2001 සිට ඇෆ්ගනිස්තානයේ තාමත් අවුරුදු 17ක් නියම පරිප්පුවක් කන්නේ... අමෙරිකාවට නම් ඇත්ත ඒ සැටියෙන්ම දකිනා, අපේ මහින්දට සමාන කළහැකි ජනාධිපති කෙනෙක් ලැබී ඇත. යුරෝපා රටවලට නම් අබ සරණයි.

:       165       348

samanFriday, 15 June 2018 02:17 PM

යුරෝපයේ ඉන්න හින්දයි කියන්නේ... තම තමන්ගේ රටවල්වල ආගමික යුද්ධ ඇතිකරගෙන ඒවා විනාශ කරලා දාලා සරණාගතයෝ විදිහට ක්‍රිස්තියානි රටවලට ඇවිත් තමුන්ව ගෙන්නාගෙන ජීවිතේ බේරලා දුන්නු මිනිස්සුන්ට මේ ජාතියේ මිනිස්සු කරන වැඩ දැක්කම මොනතරම් ආගම දවසට 5 පාරක් ඇදහුවත් වැඩක් තියෙනවද කියල හිතෙනවා. ඒ තරම් පහත් තත්වෙක මේ මිනිස්සු ඉන්නේ. අර ඔටුවා කූඩාරමට රිංගලා කරපු දේ තමා වෙන්නේ...

:       44       332

Cyril Friday, 15 June 2018 04:32 PM

මේ ආගම යුරෝපයේ ඉන්න සමහර උගත්, බුද්ධිමත් මුස්ලිම් අයටත් එපාවෙලා තියෙන්නේ. ඒ අයගේ කතාවෙන් එය වැටහේ...

:       234       360

Hamza ahmed Friday, 15 June 2018 04:49 PM

ජයග්‍රහණය තෙක් සටන් කරමු

:       542       66

MaheeFriday, 15 June 2018 10:24 PM

මේක කාගේ ජයග්‍රහණයක්ද?

:       0       34

Kayitham Muththaa.Saturday, 16 June 2018 01:39 AM

මෙය රහස් පොලිස් නිලධාරී මහත්වරුන් කියවන්නේ නම් මෙන්න අනාගත අන්තවාදී ආගමික ත්‍රස්තවාදයේ අංකුර බීජ. රට, ජාතියේ අනාගත යහපත උදෙසා පරීක්ෂණ පවත්වන්න.

:       0       107

Chanak Los angelesSaturday, 16 June 2018 10:59 PM

මේ උගත් මහතාගෙන් නොදන්නා නිසයි අහන්නේ ... ඇයි ඔබලා යුද්ද වලට ලේ වැගිරීම් වලට මේ තරම් ආසා ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 242 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 592 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site