(සුමතිපාල දීයගහගේ)
වක්වැල්ල ජල පවිත්‍රාගාරයේ සිටි ගාල්ල බීක්ක ප්‍රධාන ජල තටාකයට ජලය පොම්ප කරන නළ මාර්ගයක් පුපුරා යෑම නිසා ගාල්ල නගර සභා බලප්‍රදේශයට ජලය සැපයීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලා පවහන මණ්ඩලය පවසයි.
කරාපිටිය ශීක්ෂණ රෝහලට නොකඩවා ජලය සපයන බවද එම මණ්ඩලය සඳහන් කළේය.වක්වැල්ල ජල පවිත්‍රාගාරයේ සිට බීක්ක ප්‍රධාන ජල තටාකයට ජලය පොම්ප කරන නළ මාර්ග තුනෙන් එක් නළයක් පුපුරා යෑම හේතුවෙන් ගාලු නගරයට ජලය බෙදාහැරීම මෙසේ තාවකාලිකව අත්හිටුවා ඇත.
මෙසේ පුපුරා ගොස් ඇති ජල නළය මේ වන විට අලුත්වැඩියා කරමින් සිටින අතර මධ්‍යම රාත්‍රීය වන විට නගරයට ජලය සැපයීය හැකි බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ල නගරයට ජලය සැපයීම තාවකාලිකව අත්හිටුවයි