(අමල් වික්‍රමරත්න)
ගාල්ල වක්වැල්ලේ ජල පොම්පාගාරයේ ඇති වු ගින්නකින් පසු පැය 12 කට ආසන්න කාලයක් අකර්මන්‍යව තිබු ගාල්ල නගරයට ජලය සැපයීම මේවනවිට යථා තත්වයට පත්කර ඇතැයි ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ගාල්ල ප්‍රාදේශීය ඉංජිනේරු එම්.කේ. ලෙස්ති මහතා පැවසීය.
මේ වනවිට ගාල්ල නගරයට ජලය ලැබෙමින් පවතින බව පාරිභෝගිකයෝද පවසති.
දැනට තාවකාලික ආකාරයට විදුලි සැපයීම සිදුකර මෙම ජල ප්‍රශ්නය විසදීමට කටයුතු කළත් ඉතාම ඉක්මනින් නිවැරදි ක්‍රමවේදයට විදුලිබල සැපයුම සම්බන්ධ කළයුතුව ඇතැයිද මණ්ඩලය පවසයි.
ඒ සදහා මිලියන 18-20 ක පිරිවැයක් එම පද්ධතිය ගෙන්වීමට වැයවෙතියි පැවසේ.කෙසේ නමුත් එම නිවැරදි ආකාරයට විදුලිය සැපයීමට මාසයකට ආසන්න කාලයක් ගතවනු ඇතිබව ජලසම්පාදන මණ්ඩලයේ ආරංචිමාර්ග සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
781
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
380
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගාල්ලේ ජල සැපයුම යථා තත්ත්වයට